Sports21 June 2026

මැලේසියානු විවෘත මලල ක්‍රිඩා: තරිඳු දසුන් රන් පදක්කමක් දිනා ගනී

මැලේසියානු විවෘත මලල ක්‍රිඩා තරගාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට තරිඳු දසුන් සමත්ව තිබෙනවා.

ඒ පිරිමි උස පැනිමේ ඉසව්වෙන්.

එහිදූ ඔහු දැක්වූ දක්ෂතාවය මීටර් 2.22ක්.
Related Recomands
Hiru TV News | Programmes