පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් ලෙස අද (25) පැවැති ස්විට්සලන්තය සහ කැනඩාව අතර තරගය ජය ගැනීමට ස්විට්සලන්තය සමත් වුණා.
ඒ ගෝල 2 - 1 ක් වශයෙන්.
ස්විට්සලන්තය වෙනුවෙන් Rubén Vargas 46 වැනි මිනිත්තුවේදී පළමු ගෝලය වාර්තා කිරීමට සමත් වුණා.
එම පිළට දෙවැනි ගෝලය වාර්තා කළේ Johan Manzambi 57 වැනි මිනිත්තුවේදීයි.
මේ අතර කැනඩාව වෙනුවෙන් පළමු ගෝලය Promise David විසින් වාර්තා කිරීමට සමත් වුණේ 76 වැනි මිනිත්තුවේදීයි.
අනතුරුව මොරොක්කෝව සහ හයිටිය අතර තරගය මෙන්ම බ්‍රසීලය සහ ස්කොට්ලන්තය අතර තරගයත අළුයම 3:30ට ආරම්භ වීමට නියමිතයි.
ඒ පිළිවෙලින් අට්ලන්ටාහි අට්ලන්ටා ක්‍රීඩාංගණයේදී සහ මියාමි ගර්ඩන්හි මියාමි ක්රීඩාංගණයේදීයි.

Latest News
කටාර් පරදා බොස්නියාවට ජය
Local
25 June 2026
කැනඩාව පරදා ස්විට්සලන්තයට ජය
Local
25 June 2026
"අපේ ගම්මිරිස් ඇටේක සැර ගන්න වියට්නාම ගම්මිරිස් ඇට 04ක් හපන්න ඕනි" - නි. ඇමති නාමල්
Local
24 June 2026
"අපි 150ට වී ගත්තොත් මෝල්හිමියෝ හාල් මිල වැඩි කරනවා" - ඇමති ලාල්කාන්ත
Local
24 June 2026
කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගම්වල මාර්තු කාර්තුවේ ඉපැයීම් 11.4%කින් පහතට - First Capital Research
Local
24 June 2026
සූර්යවංශිට එංගලන්තයේදී වෙනම ඇඳුම් මාරු කරන කාමරයක්
Local
24 June 2026
වවුනියාව නගරාධිපති සහ චාවකච්චේරි නගර සභා උප සභාපති ධුරවලින් ඉවත් කෙරේ
Local
24 June 2026
ඉරානයේ ප්‍රකාශය අසත්‍ය නම් සාකච්ඡා වහාම අවසන් කරනවා - අමෙරිකානු ජනපති ට්‍රම්ප්ගෙන් හොර්මූස් සමුද්‍ර සන්ධිය ගැන දැඩි අනතුරු ඇඟවීමක්
Local
24 June 2026
පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේදී වෑන් රථයක් ත්‍රීරෝද රථයක සහ ගොඩනැගිල්ලක ගැටෙයි: පස් දෙනෙකු රෝහලට!
Local
24 June 2026
වන අලි තර්ජනයට විසඳුම් ඉල්ලා දඹුල්ලේදී ජනතාව උද්ඝෝෂණයක!
Local
24 June 2026