ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම පරදා ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට දඹුල්ල සික්සර්ස් කණ්ඩායම අද (18) සමත් වුණා.
කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී දඹුල්ල පිල පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද ඉහළ දක්ෂතා දැක්වුවා.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දඹුල්ල සික්සර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 205ක් රැස් කළා.
දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් රීසා හෙන්ඩ්‍රික්ස් පන්දු 50කදී හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී විශිෂ්ට ලකුණු 87ක් රැස් කළා.
ඔහුට අනගි සහයක් දුන් ගුල්බදින් නායිබ් පන්දු 23කින් නොදැවී වේගවත් ලකුණු 46ක් ලබා ගත්තේ හයේ පහර 4ක් ද එල්ල කරමින්.
පන්දු යැවීමේදී කැන්ඩි රෝයල්ස් පිල වෙනුවෙන් නුවන් තුෂාර සහ දුෂාන් හේමන්ත කඩුලු 2 බැගින් බිඳ හෙලුවා.
ලකුණු 206ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 187ක් පමණයි.
කැන්ඩි ඉනිම වෙනුවෙන් ඩේල් පිලිප්ස් ලකුණු 52ක් සහ ළහිරු උදාර ලකුණු 44ක් රැස් කළා.
නායක වනිඳු හසරංග පන්දු 10කින් ලකුණු 21ක් සහ විජේ ශන්කර් පන්දු 18කින් නොදැවී ලකුණු 41ක් ලබා ගත්තා.
දඹුල්ල සික්සර්ස් පිල වෙනුවෙන් පන්දු යැවීමේදී මොහොමඩ් වසීම් ලකුණු 39කට කඩුලු 2ක් දවා ගත් අතර, පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද දිරිය වූ ගුල්බදින් නායිබ් පන්දුවාර 2ක් තුළ ලකුණු 19කට කඩුලු 2ක් බිඳ හෙලමින් දඹුල්ල ජයග්‍රහණය තහවුරු කළා.
මීට අමතරව මහීෂ් තීක්ෂණ සහ දුෂ්මන්ත චමීර කඩුල්ල බැගින් බිඳ හෙලීමට සමත් වුණා.

Latest News
ජෝර්දානයට එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරවලින් ඇමෙරිකානු සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
Local
18 July 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දේශපාලන උවමනා මත වෙනස් නොකළ යුතුයි - නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය
Local
18 July 2026
රෝගීන්ගෙන් 88% ඩෙංගු දෙවැනි ප්‍රභේදය - ප්‍රතිශක්තිය අඩුයි : සෞඛ්‍ය අංශවලින් යළි යළිත් අනතුරු අඟවයි
Local
18 July 2026
අයිස් කිලෝ 18ක් සමග සැකකරුවෙකු හිරණදී අත්අඩංගුවට
Local
18 July 2026
මත්පැන් ස්ටිකර් වංචාවෙන් අහිමි වන බදු ආදායම සුව සැරිය වැනි සේවාවන් 8කට සමානයි - ආචාර්ය හර්ෂ ද සිල්වා
Local
18 July 2026
හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරවාචාර සහිතව ලබන සඳුදා
Local
18 July 2026
රජයටම වී දෙන්න ඕනි කියලා එකක් නෑ.. මුදලාලිටත් දෙන්න - කෘෂි නි. ඇමති නාමල්
Local
18 July 2026
අමෙරිකාවට චෝදනා කරමින් ඉරානය අවබෝධතා ගිවිසුම අත්හිටුවයි
Local
18 July 2026
කැන්ඩි රෝයල්ස් පරදා දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට ලකුණු 18ක විශිෂ්ට ජයක්
Local
18 July 2026
අවුරුදු 13ක් ඉස්කෝලෙ යන එක කාලය කා දැමීමක් කියලා මිනිස්සු කියන්නේ - අගමැති හරිනි
Local
18 July 2026