23 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේදී ලක් මව රනින් සැරසූ ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ශූර රැමේෂ් තරංග අද (05) ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය දක්වා පැමිණීමට නියමිතයි.
මේ වන විට ඔහු ශ්‍රේණිගත කිරීම්වල පසුවන්නේ දෙවන ස්ථානයේයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය තරගය නිම කරමින් ඊයේ (04) දිවයිනට පැමිණියා.
මේ වන විට ඔහු ශ්‍රේණිගත කිරීම්වල පසුවන්නේ දෙවන ස්ථානයේයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය තරගය නිම කරමින් ඊයේ (04) දිවයිනට පැමිණියා.
Latest News
නව මැගසින් බන්ධනාගාරය තුළ ඊයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් රැඳවියෙකු ජීවිතක්ෂයට
Local
07 August 2026
මීගමුව, දළුපොත - පල්ලන්සේන එළිමහන් සිරකඳවුරේත් නොසන්සුන්තාවක්
Local
07 August 2026
කුරුවිට බන්ධනාගාර නොසන්සුන්තාවයෙන් තුවාල ලැබූ 15ක් රත්නපුර රෝහලට
Local
07 August 2026
රවී සෙනෙවිරත්නගේ රිය අනතුරු නඩුවට මහාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්
Local
07 August 2026
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටවනු ලැබූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සියලු අධ්‍යයන කටයුතු ලබන සඳුදා සිට යළි ආරම්භ කෙරේ
Local
07 August 2026
නව මැගසින් බන්ධනාගාරය තුළ ඊයේ ඇති වූ නොසන්සුන්කාරී තත්වයෙන් තුවාල ලැබූ රැඳවියන් 11 දෙනෙකු බන්ධනාගාර රෝහලට
Local
07 August 2026
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් 2ක් මරුට: 12කට තුවාල
Local
07 August 2026
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවය අතරතුර තුවාල ලැබු රැඳවියන් 04 දෙනෙකු රෝහල් ගත කරයි
Local
07 August 2026
ඉරානයට එරෙහි යුද්ධය ගැන ට්‍රම්ප්ගෙන් යළි ප්‍රකාශයක්
Local
07 August 2026
එජාප කෘත්‍යධිකාරී මණ්ඩලයෙන් විපක්ෂ නායක සජිත්ට ප්‍රශංසා
Local
07 August 2026