Sports05 August 2026

රුමේෂ් අද ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට

23 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේදී ලක් මව රනින් සැරසූ ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ශූර රැමේෂ් තරංග අද (05) ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය දක්වා පැමිණීමට නියමිතයි.

මේ වන විට ඔහු ශ්‍රේණිගත කිරීම්වල පසුවන්නේ දෙවන ස්ථානයේයි.

පොදු රාජ්‍ය මණ්ඩලීය තරගය නිම කරමින් ඊයේ (04) දිවයිනට පැමිණියා.
Related Recomands
Hiru TV News | Programmes