ක්‍රීඩාවෙන් ලොව දිනන්න වෙර දරන දක්ෂයින් වෙනුවෙන් දොරටු විවර කරන 55 වැනි හිරු ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලියේ කොළඹ සහ කළුතර දිස්ත්‍රික් තරගාවලියේ තුන්වන සහ අවසන් දිනය අදයි.
හිරු මාධ්‍ය ජාලයේ පූර්ණ අනුග්‍රාහකත්වය යටතේ පැවැත්වෙන මෙවර ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය සහ අධීක්ෂණය යටතේ සංවිධාන කරනු ලබන්නේ ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයයි.
වයස් කාණ්ඩ 04ක් යටතේ තරග ඉසව් ක්‍රියාත්මකයි.
ඒ සඳහා පාසැල් 236ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3500කට අධික සංඛ්‍යාවක් එක්ව සිටිනවා.

Latest News
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනය කිරීම ඇතුළු කරුණු ඇතුළත්, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ
Local
07 August 2026
මීගමුව බන්ධනාගාර ගැටුමට තවත් සැකකරුවන් 24 දෙනෙකු නම් කරයි
Local
07 August 2026
ශිෂ්‍යත්ව විභාගය අනිද්දා: මුළු අයදුම්කරුවන් 294,089ක්
Local
07 August 2026
මහාචාර්ය විමල් දිසානායක අභාවප්‍රාප්ත වෙයි
Local
07 August 2026
මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් කටුවැල්ලේගම සුරේෂ් ඇතුළු සැකකරුවන් 62ක් නම් කරයි
Local
07 August 2026
හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපාට ඇප
Local
07 August 2026
ලලිත් සහ කුගන් අතුරුදන්වීමේ නඩුව – ගෝඨාභය රාජපක්ෂට සැප්තැම්බර් 29 වැනිදා සාක්ෂි ලබාදෙන ලෙස නියෝග
Local
07 August 2026
පල්ලන්සේන බන්ධනාගාරයේ නොසන්සුන්තාවය පාලනයට පොලිසියෙන් කඳුළු ගෑස්
Local
07 August 2026
දළුපොත බන්ධනාගාරයේ නොසන්සුන්තාවය පාලනයට ආරක්ෂක අංශ
Local
07 August 2026
රුපියලට හීනි ටොක්කක් - ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 340.15
Local
07 August 2026