2025 වසරේ විශිෂ්ටතම ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.
ඒ, ඊයේ (06) පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්රියේදීයි.
එමෙන්ම, මෙහිදී 2025 වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සම්මානයෙන් පිදුම් ලැබුවා.
පසුගිය වසර පුරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා අගයමින් සංවිධානය කෙරුණු මෙම සම්මාන උළෙලේදී දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ඇගයීමට ලක් කෙරුණා.
එහිදී හොඳම හොඳම තුන්ඉරියව් ටෙස්ට් ක්‍රීඩකයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ ධනංජය ද සිල්වායි.
හොඳම ටෙස්ට් පන්දු යවන්නාට හිමි සම්මානය දිනාගැනීමට සමත් වුණේ ප්‍රභාත් ජයසූරියයි.
හොඳම තුන්ඉරියව් ක්‍රීඩකයා ලෙස වනිඳු හසරංග සම්මානයට පාත්‍ර වෙද්දි හොඳම පිතිකරු සම්මානයෙන් පිදුම් ලැබුවේ චරිත් අසලංකයි.
2025 වසරේ එක්දින හොඳම පන්දු යවන්නා ලෙස අසිත ප්‍රනාන්දු සම්මානයෙන් පිදුම් ලැබූ අතර 2025 වසරේ විස්සයි විස්ස හොඳම පන්දු යවන්නා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ දුෂ්මන්ත චමීරයි.
එමෙන්ම පසුගිය වසරේ හොඳම එක්දින පන්දු යවන්නිය හා තුන්ඉරියව් ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු සම්මානයෙන් පිදුම් ලබද්දී, හොඳම පිතිකාරිනිය ලෙස හර්ෂිතා සමරවික්‍රම සම්මානයෙන් පිදුම් ලැබුවා

Latest News
Google Drive ඩෙස්ක්ටොප් ඇප් එක හරහා Google Photos ස්වයංක්‍රීය Backup පහසුකම අද සිට නතර වෙයි
Local
10 August 2026
සාගර කාරියවසම්ට ඇප - විදෙස් ගමන් තහනම්
Local
10 August 2026
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම දීම කෙරෙහි ජාතික මෙහෙයුම් සභාවේ අවධානය
Local
10 August 2026
මොරගහකන්දෙන් අවතැන්වූවන්ට අලුත් ජල ව්‍යාපෘතියක්
Local
10 August 2026
කංජිපානිගේ ගෝල 'රත්මලානේ සයිමා' ඇතුළු තිදෙනා දිවයිනට
Local
10 August 2026
මරණීය දණ්ඩනය නියමව සැඟවී සිටින අයෙක් පොලිසියෙන් සොයයි
Local
10 August 2026
පොදු ප්‍රවාහන රියැදුරන්ගේ මත්ද්‍රව්‍ය පරීක්ෂාවට තවත් ජංගම පරීක්ෂණ බස් රථයක්
Local
10 August 2026
ඉෂාරා සෙව්වන්දි 21 දක්වා රිමාන්ඩ්
Local
10 August 2026
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක් - ජීවිත 12ක් අහිමි වෙයි
Local
10 August 2026
හෝමාගම පනාගොඩ ප්‍රදේශයේ අතහැර දමා තිබූ ගල් වලකට අපද්‍රව්‍ය දැමීම නිසා ප්‍රදේශයේ දැඩි දුර්ගන්ධයක් : ප්‍රදේශවාසීන්
Local
10 August 2026