ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් තරගයේ 4 වැනි දිනය වන අද (18) ඉන්දීය දෙවැනි ඉනිම ලකුණු 193කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වුණා.
ඒ අනුව තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 372ක ඉලක්කයක් හිමිව තිබෙනවා.
ඉන්දීය දෙවැනි ඉනිමේදී රිෂාබ් පන්ට් ලකුණු 66ක් ලබාගත් අතර, දෙව්දත් පඩික්කාල් ලකුණු 44ක්ද, කේ. එල්. රාහුල් ලකුණු 35ක්ද රැස්කළා.
පන්දු යැවීමේදී දක්ෂ ලෙස පන්දු යැවූ අසිත ප්‍රනාන්දු ලකුණු 31කට කඩුලු 4ක් දවාගත් අතර, ප්‍රභාත් ජයසූරිය කඩුලු 3ක් සහ ලහිරු කුමාර කඩුලු 2ක් බැගින් බිඳහෙලුවා.

Latest News
පංච පුද්ගල ඝාතනයක වරදකරුට ජපානයේදී මරණ දඬුවම
Local
21 August 2026
ලොව වයස්ගතම තැනැත්තිය වන බ්‍රිතාන්‍යයේ ඒතල් කේටර්හැම් සිය 117 වැනි උපන්දිනය සමරයි
Local
21 August 2026
හැරී කුමරු ඇතුළු පිරිසකට පවුම් මිලියන 9.5ක මූලික ගාස්තුවක් ගෙවීමට අධිකරණ නියෝගයක්
Local
21 August 2026
රාජකාරියේදී මියගිය මීගමුව බන්ධනාගාර නිලධාරීන්ට උපහාර සහ වන්දි පිරිනැමෙයි
Local
21 August 2026
මන්ත්‍රි අර්ච්චුනා, දෙගිඩියාවෙන් : පාර්ලිමේන්තුවේ අවසන් කතාව සිදුකරමින්, සැමට තුති පුදයි
Local
21 August 2026
ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ උද්ධමනය 7.2% දක්වා ඉහළට
Local
21 August 2026
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් දැයෙන් සමු ගනී
Local
21 August 2026
සෙව්වන්දිගේ රස පරීක්ෂක වාර්තා ලෑස්තියි : ඩී.එන්.ඒ සහ ඡායාරූප පරීක්ෂා කළ බව CCDය කියයි
Local
21 August 2026
කෙහෙළිය ඇතුලු සැකකරුවන් දෙදෙනාට එරෙහි නඩුවේ වැඩිදුර වාර්තා නොවැම්බර් 20 වැනිදා
Local
21 August 2026
එල්නිනෝ බලපෑම වැඩි වෙයි : රටවල් රැසක ආහාර අනාරක්ෂිතභාවයක්
Local
21 August 2026