අයිශ්වර්යා රායි ආපහු රිදී තිරයට එන්නේ කවද්ද? ඇය නම් කිව්වේ හොඳ තිරපිටපතක් ලැබුණ ගමන් ආපහු රඟපාන්න එනවා කියලයි. බොලිවුඞ් වලින් ලැබෙන ආරංචිවල හැටියට නම් අයිශ්ට මේ වෙනකොට හොඳ තිරපිටපතක් ලැබිලා. ඒ ගැනත් එක එක්කෙනා එක එක කථා කියනවා. මේ ආරංචියේ හැටියට නම් අයිශ්වර්යා ආපහු බොලිවුඩයට එන්නේ යශ් රාජ් ලේබලය යටතේ නිර්මාණය වෙන චිත්‍රපට එකකින්ලූ. ඇය මේකෙ රඟපාන්න රන්බීර් කපූර් එක්ක. ඒ වගේම මේක රොමැන්ටික් චිත්‍රපටයක්. හැබැයි පොඩි ප්‍රශ්ණයක් තියෙනවා කැමරාව ඉදිරියේදී අයිශ්වර්යට රන්බීර්ට ගැලපෙයිද?
Latest News
''වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම්'' බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර්
Local
15 June 2026
ගෝනෙකු මස් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
Local
15 June 2026
නෝර්වේ ඔටුන්න හිමි කුමරියගේ පුත්‍රයාට වසර 4ක සිරදඬුවමක්
Local
15 June 2026
"පීඩිතයන් වෙනුවෙන් ආපු ආණ්ඩුව අද ධනපතියන් රකිනවා" - නාමල් රාජපක්ෂ
Local
15 June 2026
තීරුබදු නොගෙවා ආනයනය කළ භාණ්ඩ කන්ටේනරයක් එක්ක සැකකරුවෙක් අත්අඩංගුවට
Local
15 June 2026
"වැරදිකරුවෙක් නම් තමයි දේවල් හංගන්න ඕනෑ" - පාස්කු පරීක්ෂණ සහ සුරේෂ් සලේ ගැන අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් ප්‍රකාශයක්!
Local
15 June 2026
හලාවත මහ රෝහලේ ආරක්ෂක නිලධාරින්ට පහරදීමක්
Local
15 June 2026
සලේගේ බිරිඳගේ ආයාචනයට සහනයක් දෙන්නැයි අස්ගිරි මහ නාහිමියන්ගෙන් ජනපතිට ලිපියක්
Local
15 June 2026
රන් මිල ඉහළට
Local
15 June 2026
දුම්කොළ භාවිතයෙන් ජනතාව මුදාගැනීමේ විශේෂ වැඩමුළුවක් අද කොළඹ දී;
Local
15 June 2026