Business15 June 2013

රන් ආනයනය වැඩිවේ.

ශ්‍රී ලංකාව වෙත සිදුකෙරෙන රන් ආනයනය මේ වසරේ දෙවන කාර්තුවේදී කැපී පෙනෙන ලෙස වර්ධනය වී තිබෙනවා. ලෝක වෙළදපොළේ රන් මිල පසුගිය කාලය තුළ කැපී පෙනෙන ලෙස පහත වැටුණු අතර ආනයන ඉහළ යාමට එය හේතු වී ඇති බව සදහන්. මේ වසරේ මේ වන විට ඩොලර් මිලියන 100ක් වටිනා රත්‍රං ශ්‍රී ලංකාවට ආනයනය කර තිබෙනවා. පසුගිය 2012 වසර පුරාම ආනයනය කෙරුණේ ඩොලර් මිලියන 150ක රත්‍රං.

Related recommendation
Hiru TV News | Programmes