රුපියල් එක්කෝටි 20 ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් 24ක් සමඟ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපළේදී රේගුව මගින් අද අලූයම අත්අඩංගුවට ගත්තා. මුම්බායි සිට පැමිණි ජෙට් එයාර්වේස් ගුවන් යානයකින් පැමිණ ඇති මොහු අකුරණ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු සිය ගමන් මල්ල තුළ මෙම රන් බිස්කට් සඟවාගෙන පැමිණ ඇති බව සදහන්. මෙම පුද්ගලයා පිළිබඳ සැක සිතී ගුවන් නියමුවා ලබාදුන් තොරතුරක් අනුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ. මූලික පරීක්ෂණවලින් අනතුරුව රන් තොගය රේගු භාරයට ගෙන ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ.
Update : Saturday, 01 August 2015 - 13:15
----------------------------------------------------
රුපියල් එක්කෝටි 20 ලක්ෂයක රන් බිස්කට් සමඟ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට
රුපියල් එක්කෝටි 20 ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් 24ක් සමඟ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපළේදී රේගුව මගින් අද (01) අලූයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුම්බායි සිට පැමිණි ජෙට් එයාර්වේස් ගුවන් යානයකින් පැමිණ ඇති මොහු අකුරණ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු සිය ගමන් මල්ල තුළ මෙම රන් බිස්කට් සඟවාගෙන පැමිණ ඇති බව සදහන්. මෙම පුද්ගලයා පිළිබඳ සැක සිතී ගුවන් නියමුවා ලබාදුන් තොරතුරක් අනුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ. මූලික පරීක්ෂණවලින් අනතුරුව රන් තොගය රේගු භාරයට ගෙන තිබෙනවා.

Latest News
සෞරව් ගංගුලි, කෙවින් පීටර්සන් සහ අංජුම් චොප්රා ICC 'Hall of Fame’ ලැයිස්තුවට
Local
12 July 2026
බ්‍රෙන්ඩන් මැකලම් එංගලන්ත ටෙස්ට් පුහුණුකරු ධුරයෙන් ඉවතට
Local
12 July 2026
ලෝඩ්ස් පිටියේ ටෙස්ට් ශතකයක් රැස්කළ ලොව පළමු ක්‍රීඩිකාව බවට යස්තිකා භාතියා පත්වෙයි
Local
12 July 2026
ඩෙංගු වසංගතය හේතුවෙන් පාසල් සිසුන්ට අත් සහ කකුල් වැසෙන ඇඳුම් ඇඳීමට අවසර
Local
12 July 2026
මීරිගම වකුගඩු ගල් ඉවත් කිරීමේ මධ්‍යස්ථානය ජනතා අයිතියට
Local
12 July 2026
ලෝකයේ දරුණුම වාහන තදබදය තිබෙන රටවල් අතරින් ලංකාවට 3 වැනි තැන
Local
12 July 2026
ඉරානයේ සන්නිවේදන කුළුනකට අමෙරිකාවෙන් ප්‍රහාර මාලාවක්
Local
12 July 2026
වන අලි ප්‍රහාරයකින් පාදයක් අහිමි වූ ගොවියාට තණමල්විල පොලිස් ස්ථානාධිපතිගෙන් රෝද පුටුවක්
Local
12 July 2026
තුන් පිම්මෙන් නෙත්මි මධුෂානි ආසියාවෙන්ම ලෝකඩ පදක්කම දිනාගනියි
Local
12 July 2026
ක්‍රිකට් සල්ලි කෝටි 68ක් නීතිඥයන්ට පූජා කරලා: නඩු දාන්න ක්‍රිකට් ආයතනයෙන් අතිදැවැන්ත නාස්තියක්
Local
12 July 2026