General03 September 2015

රාස්සගලින් ප්‍රාග් ඓතිහාසික යුගයේ මෙවලම් හමුවෙයි

ප්‍රාග් ඓතිහාසික යුගයේ මිනිසුන් භාවිතා කළ ගල් මෙවලම් 300ක් සහ ඉපැරණි වළං කැබලි කිහිපයක් බලංගොඩ - රාස්සගල ප්‍රදේශයේ සිදුකළ කැණීමකින් හමුවී තිබෙනවා.  

කැළණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව  සඳහන් කළේ මේ තුළින් ප්‍රාග්  ඓතිහාසික මානවයා දඩයම් යුගයේ සිට කෘෂිකර්මය දෙසට නැඹුරුවක් ලබාගෙන ඇති බවට සාක්ෂි ලැබී ඇති බවයි.
Related recommendation
Hiru TV News | Programmes