General19 June 2026

ඇල්පිටියේ තේ කර්මාන්ත ශාලාවක ගින්නක්

ඇල්පිටිය තේ කර්මාන්ත ශාලාවක අද (19) හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර තේ කර්මාන්ත ශාලාවට ගින්නෙන් දැඩි අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
Related recommendation
Hiru TV News | Programmes