පුද්ගලයන් 224 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් සිනායි අර්ධද්වීපයට කඩා වැටුණු රුසියානු ගුවන් යානය අනතුරට ලක්වීමට හේතුව මෙතෙක් අවිනිශ්චිත බව ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන ජාත්‍යන්තර කණ්ඩායමේ ප්‍රධානී අයිමාන් අල්. මුකඩාම් ප්‍රකාශ කළා. ප්‍රංශ පරීක්ෂකයන් මීට පෙර ප්‍රකාශ කළේ ගුවන් යානය හදිසි පිපිරීමකින් කඩාවැටුණු බවයි. එමෙන්ම ගුවන් යානයේ ගබඩා අංශයේ බෝම්බයක් තැබූ බවට තොරතුරු වාර්තාවී යැයි බ්‍රිතාන්‍ය පරීක්ෂකයන් සඳහන් කළා. කෙසේ නමුත් පරීක්ෂන කණ්ඩායමේ ප්‍රධානියා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් අවසන් නිගමනයකට එළඹීමට තවත් යම් කාලයක් ගතවනු ඇති බවයි.
Latest News
HIRU RELAY CHAMPIONSHIP 2026 - සමස්ථ බාලක ශූරතාවය ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය දිනාගනියි
Local
03 July 2026
HIRU RELAY CHAMPIONSHIP 2026 - සමස්ථ බාලක අනු ශූරතාවය වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලය දිනාගනියි
Local
03 July 2026
අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ ගෑස් මිල පහළට
Local
03 July 2026
HIRU RELAY CHAMPIONSHIP 2026 - සමස්ථ බාලක ශූරතාවය - තෙවැනි ස්ථානය මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය දිනාගනියි
Local
03 July 2026
HIRU RELAY CHAMPIONSHIP 2026 - සමස්ථ බාලිකා ශූරතාවය වත්තල ලයිසියම් ජාත්‍යන්තර විද්‍යාලය දිනාගනියි
Local
03 July 2026
ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට - පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි
Local
03 July 2026
HIRU RELAY CHAMPIONSHIP 2026 - සමස්ථ බාලිකා අනු ශූරතාවය වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලය දිනාගනියි
Local
03 July 2026
HIRU RELAY CHAMPIONSHIP 2026 - සමස්ථ බාලිකා ශූරතාවය - තෙවැනි ස්ථානය කොළඹ කාන්තා විද්‍යාලය දිනාගනියි
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 20න් පහළ 400X4 බාලක ඉසව්වේ ජය කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයට
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 20න් පහළ 400X4 කාන්තා ඉසව්වේ ජය වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයට
Local
03 July 2026