මංතීරුවලින් බැහැරව රථවාහන ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගන්නා, මංතීරු නීතිය හෙට සිට ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළා. ඒ අනුව හෙට පෙරවරු හයේ සිට ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ ජයන්තිපුර සිට කොළඹ දක්වා දිවෙන මංතීරුවල මෙය ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර සඳහන් කළේ. එමෙන්ම, කොළඹට ඇතුළුවන අනෙකුත් මාර්ගයන්හිදී ද මෙය ක්‍රියාවට නැංවීමට සැලසුම් කර තිබෙනවා. මෙමඟින් නියමිත මංතීරුවලින් බැහැරව අපරීක්ෂාකාරී ලෙස රථවාහන ධාවනය කරන රියදුරන්ට නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
Latest News
අමෙරිකාව සහ පිලිපීනය අතර සහයෝගිතාව කිසිදු තෙවන පාර්ශ්වයක් ඉලක්ක නොකළ යුතුයි - චීනය
Local
19 August 2026
දකුණු කොරියාව සහ අමෙරිකාව වාර්ෂික ඒකාබද්ධ යුද අභ්‍යාසයේ කාලය අඩු කරයි
Local
19 August 2026
ට්‍රම්ප්, කැනඩාවට නව තීරු බදු පැනවීම කල් දමයි
Local
19 August 2026
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට
Local
19 August 2026
තමිල්නාඩුවේ රාජ්‍ය සේවිකාවන්ට තුන්වැනි දරුවාටත් වසරක මාතෘ නිවාඩුවක්
Local
19 August 2026
පොත් සඳහා අය කරන බද්ද ඉවත් කරන්නැයි පොත් ප්‍රකාශකයින් ඉල්ලයි
Local
19 August 2026
සිසුන්ගේ මානසික සෞඛ්‍යයට සමාජ මාධ්‍ය බලපෑම ගැන මෙටාට එරෙහි ඓතිහාසික නඩු විභාගය ඇරඹේ
Local
19 August 2026
මේ මාසයේ අස්වැසුම දීමනාව අද බැංකුවට
Local
19 August 2026
යුක්රේනයේ හිටපු ආරක්ෂක ඇමති ජනාධිපතිවරණයක් ඉල්ලයි
Local
19 August 2026
එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිර වූ පුද්ගලයෙකු අත්අඩංගුවට
Local
19 August 2026