මංගල සාදයක ඇතිවු බව කියන ගැටුමක් මැඩපැවැත්වීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට ප්රහාරයක් එල්ලවී තිබෙනවා.
ඒ ගාල්ල දඩල්ල ප්රදේශයේදීයි. අද අලුයම 3 ට පමණ හදිසි ඇමතුම් අංශයට ලැබුනු තොරතුරකට අනුවයි පොලිසිය එම ස්ථානයට ගොස් ඇත්තේ.
එහිදී බීමත්ව සිටි පිරිසක් පොලිසිය සමග ගැටුමක් ඇතිකරගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කලා.
එහිදී එක් පොලිස් නිලධාරියකු තුවාල ලබා ඇති අතර ඔහු කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබෙනවා.
සැකකරුවන් කල පහරදීමෙන් පොලිස් ජීප් රථයට ද අලාභ හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු ප්රකාශ කලේ.
පොලිසියට පහරදීමට සම්බන්ධ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධිය පිළිබඳ ගාල්ල පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ.
ඡායාරූප - රත්ගම රොෂාන්

Latest News
දියවන්නා ඔයට වැටුනු කාන්තාවක් නාවික හමුදාවෙන් බේරා ගනී
Local
24 August 2026
ඉන්දියාවෙන් පළමු ඉනිමට ලකුණු 503ක දැවැන්ත ඉලක්කයක්
Local
24 August 2026
පිටකොටුව බස් නැවතුම්පොළේ ‘ගුවන් හමුදා CCTV නිරීක්ෂණ නව මෙහෙයුම් මැදිරියක්’
Local
24 August 2026
බෑගය හොරකම් කරලා පැනලා යන්න හදද්දී CCTV එකට මාට්ටු: පිටකොටුවේදී සැකකරුවෙකු කොටු වෙයි
Local
24 August 2026
කෝච්චි සීසන් පෞද්ගලික අංශයටත් ඔන්ලයින් ගන්න පුළුවන්
Local
24 August 2026
නව අමෙරිකානු තානාපති එරික් මයර් කොළඹට පැමිණෙයි
Local
24 August 2026
නව පුනර්ජනනීය බලශක්ති ගාස්තු සංශෝධන සාරාංශය එළිදක්වයි
Local
24 August 2026
''යුද සමයේ මැතිවරණ පැවැත්වීම රට බෙදී යාමට හේතුවක් විය හැකියි'' - යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි
Local
24 August 2026
මිලියන 45ක බදු ගෙවීම පැහැර හැරියැයි ලංකා සළුසල ආයතනයේ සභාපතිට ඇප
Local
24 August 2026
ICCයෙන් ජයිස්වාල්ට සහ අසිතට තරග ගාස්තුවෙන් සියයට 25ක දඩයක්
Local
24 August 2026