කොළොන්නාව - මීතොටමුල්ල කුණු කන්දට එරෙහිව අදත් ප්‍රදේශවාසීන් විරෝධය පළ කළ අතර, එහිදී උණුසුම් තත්ත්වයක් හටගත්තා.
මීතොටමුල්ල කුණු කන්දේ කුණු වැල්ලම්පිටිය - විමලාරාම විහාරස්ථානය ආසන්නයට ගලාඒමත් සමඟයි ප්‍රදේශවාසීන් අද උදෑසන මෙම විරෝධතාව ආරම්භ කළේ.
ඊට පෙර ප්‍රදේශවාසීන් වැල්ලම්පිටිය පොලිස් ස්ථානයට ගොස් තත්ත්වය පිළිබඳව පැමිණිල්ලක්ද ගොනුකර තිබෙනවා.
අනතුරුව ප්‍රදේශවාසීන් කුණු කන්ද පිහිටි ස්ථානයට පැමිණි අතර, එහි නවතා තිබූ කොළඹ මහ නගර සභාවට අයත් බැකෝ යන්ත්‍ර දෙකක යතුරුද බලහත්කාරයෙන් තමන් භාරයට ගෙන තිබුණා.
විරෝධතාවට එක්ව සිටි ප්‍රදේශවාසීන් චෝදනා කළේ ප්‍රදේශය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්. මරික්කාර් සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තමන්ට බොරු පොරොන්දු ලබාදෙන බවයි.
ඔවුන් තම අසරණ භාවය සොයා බැලීමට නොපැමිණෙන බවටද ජනතාව චෝදනා කළා.
ප්‍රදේශවාසීන්ගේ විරෝධය සැළවීමත් සමඟ කොළඹ මහ නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරන අංශයේ අධ්යක්ෂවරයා සහ කුණු කන්ද භාර ප්‍රධාන ඉංජිනේරුවරයා එම ස්ථානයට පැමිණියා.
එහිදී ප්‍රදේශවාසීන් ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ මීට පෙර ගිවිසගත් ආකාරයට කුණු කන්දේ කුණු වැල්ලම්පිටිය ප්‍රදේශය පුරා පැතිරීයාම වළක්වාලන ලෙසටයි. එමෙන්ම කුණුකන්ද අසලින් ගලා යන කාණුව වෙනත් ප්‍රදේශයකට හරවන ලෙසටද ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා.
ඒ සඳහා ලිඛිත පොරොන්දුවක් ලබාදෙන ලෙසටද ප්‍රදේශවාසීන් ඉල්ලා සිටි අතර, එහිදී පැමිණ නිලධාරීන් කියා සිටියේ සති තුනක් ඇතුළත විසඳුමක් ලබාදෙන බවයි.

Latest News
ඉම්රාන් ඛාන්ට නිදහස ඉල්ලා පාකිස්ථානය පුරා දැවැන්ත පාගමනක සූදානමක්
Local
22 August 2026
චීනයෙන් අති නවීන ජලජ රොබෝ මත්ස්‍යයෙක්
Local
21 August 2026
දිවංගත නන්දා මාලිනියට ජනපතිගෙන් අවසන් ගෞරව
Local
21 August 2026
පංච පුද්ගල ඝාතනයක වරදකරුට ජපානයේදී මරණ දඬුවම
Local
21 August 2026
ලොව වයස්ගතම තැනැත්තිය වන බ්‍රිතාන්‍යයේ ඒතල් කේටර්හැම් සිය 117 වැනි උපන්දිනය සමරයි
Local
21 August 2026
හැරී කුමරු ඇතුළු පිරිසකට පවුම් මිලියන 9.5ක මූලික ගාස්තුවක් ගෙවීමට අධිකරණ නියෝගයක්
Local
21 August 2026
රාජකාරියේදී මියගිය මීගමුව බන්ධනාගාර නිලධාරීන්ට උපහාර සහ වන්දි පිරිනැමෙයි
Local
21 August 2026
මන්ත්‍රි අර්ච්චුනා, දෙගිඩියාවෙන් : පාර්ලිමේන්තුවේ අවසන් කතාව සිදුකරමින්, සැමට තුති පුදයි
Local
21 August 2026
ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ උද්ධමනය 7.2% දක්වා ඉහළට
Local
21 August 2026
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් දැයෙන් සමු ගනී
Local
21 August 2026