International06 May 2017

යතුරුපැදි නිෂ්පාදනයෙන් ඉන්දියාව පෙරමුණට

ලොව විශාලතම යතුරුපැදි නිෂ්පාදකයා ලෙස චීනය අභිබවා ඉදිරියට පැමිණීමට ඉන්දියාව සමත් වී තිබෙනවා.

පසුගිය වසර කිහිපය තුළ වර්ධනය වූ ප්‍රවණතාවක් අනුවයි ඉන්දියාව මෙලෙස යතුරුපැදි වෙළඳපොළ අත්පත් කර ගැනීමට සමත් වී ඇත්තේ.

පසුගිය වසර තුළ දී ඉන්දියාව යතුරුපැදි මිලියන 17.7ක් අලෙවි කර ඇති අතර, චීනය අලෙවි කළ යතුරුපැදි සංඛ්‍යාව මිලියන 16.8ක්. පසුගිය වසරේදී ඉන්දියාව ස්කූටර් මිලියන 5ක් ද වෙළදපොළට නිකුත් කර ඇති බවයි වෙළඳපොළ වාර්තා පෙන්වා දෙන්නේ. 
Related recommendation
Hiru TV News | Programmes