පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර, ද්විත්ව පුරවැසිභාවයක් හිමිව ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහට පමණක් බව ආගමන විගමන පාලකවරයා තමන් වෙත දන්වා සිටි බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි ප්‍රකාශ කළා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සදහන් කළේ පසුගිය කාල සීමාවේදී ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් සමාජයේ කතාබහට ලක්වූ බැවින් ඒ පිළිබදව ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් තමන් විමසූ බවයි.
තොරතුරු දැන ගැනීමේ පනත යටතේ අයදුම්පතක් ඉදිරිපත් කළ අවස්ථවේදී ඊට ප්‍රතිචාර දක්වමින් ආගමන විගමන පාලකවරයා එය තහවුරු කළ බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි කියා සිටියේ.

Latest News
"අපේ ගම්මිරිස් ඇටේක සැර ගන්න වියට්නාම ගම්මිරිස් ඇට 04ක් හපන්න ඕනි" - නි. ඇමති නාමල්
Local
24 June 2026
"අපි 150ට වී ගත්තොත් මෝල්හිමියෝ හාල් මිල වැඩි කරනවා" - ඇමති ලාල්කාන්ත
Local
24 June 2026
කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගම්වල මාර්තු කාර්තුවේ ඉපැයීම් 11.4%කින් පහතට - First Capital Research
Local
24 June 2026
සූර්යවංශිට එංගලන්තයේදී වෙනම ඇඳුම් මාරු කරන කාමරයක්
Local
24 June 2026
වවුනියාව නගරාධිපති සහ චාවකච්චේරි නගර සභා උප සභාපති ධුරවලින් ඉවත් කෙරේ
Local
24 June 2026
ඉරානයේ ප්‍රකාශය අසත්‍ය නම් සාකච්ඡා වහාම අවසන් කරනවා - අමෙරිකානු ජනපති ට්‍රම්ප්ගෙන් හොර්මූස් සමුද්‍ර සන්ධිය ගැන දැඩි අනතුරු ඇඟවීමක්
Local
24 June 2026
පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේදී වෑන් රථයක් ත්‍රීරෝද රථයක සහ ගොඩනැගිල්ලක ගැටෙයි: පස් දෙනෙකු රෝහලට!
Local
24 June 2026
වන අලි තර්ජනයට විසඳුම් ඉල්ලා දඹුල්ලේදී ජනතාව උද්ඝෝෂණයක!
Local
24 June 2026
2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ සහතික පත්‍ර නිකුත් කිරීම ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
Local
24 June 2026
බෝබුවල මනුෂ්‍ය ඝාතනය: වසර 20 කට පසු විත්තිකරුවන් දෙදෙනෙකුට මරණ දඬුවම!
Local
24 June 2026