කවුඩුල්ල ජාතික වනෝද්‍යානය තුළ අලි බැලීමට පැමිණි හෙලිකොප්ටර් යානයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ පරිපාලනය එක්වයි මෙම පරීක්ෂණය ක්‍රියාත්මක කර ඇත්තේ.
පෙරේදා දිනයේ කවුඩුල්ල ජාතික වනෝද්‍යානය තුළ වන අලි රංචුවක් සිටින ස්ථානයකටයි මෙම හෙලිකොප්ටර් යානය පැමිණ ඇත්තේ.
ඔවුන් යානය වන අලින් අසළටම ළං කර ඇති අතර, එහිදී වන අලි කළබලවී උද්‍යානය තුළ සිටි සංචාරකයන් පිටුපස හඹා ගොස් ඇති බව සඳහන්.
කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ සේවකයන් මහත් පරිශ්‍රමයක් දරා සංචාරකයන් මුදාගෙන ඇති අතර, එදිනම මින්නේරිය ගුවන් හමුදා කඳවුරට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කළ බවයි වනෝද්‍යාන භාරකරු ඩබ්ලිව්.ජේ.කේ. හේරත් සඳහන් කළේ.
පසුව හමුදා කඳවුරේ නිලධාරින්ගේ මග පෙන්වීම මත සිවිල් ගුවන් සේවා අධිකාරිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
වනෝද්‍යාන නිලධාරීන් පවසන්නේ මසකට වරක් පමණ මෙලෙස හෙලිකොප්ටර් යානයක්, වන සතුන් නැරඹීම සඳහා උද්‍යානය තුළට පැමිණෙන බවයි.
එහිදී වන සතුන්ට විවිධ හිරිහැර සිදුවන බවයි නිලධාරීන් පෙන්වා දෙන්නේ.

Latest News
බ්‍රෙන්ඩන් මැකලම් එංගලන්ත ටෙස්ට් පුහුණුකරු ධුරයෙන් ඉවතට
Local
12 July 2026
ලෝඩ්ස් පිටියේ ටෙස්ට් ශතකයක් රැස්කළ ලොව පළමු ක්‍රීඩිකාව බවට යස්තිකා භාතියා පත්වෙයි
Local
12 July 2026
ඩෙංගු වසංගතය හේතුවෙන් පාසල් සිසුන්ට අත් සහ කකුල් වැසෙන ඇඳුම් ඇඳීමට අවසර
Local
12 July 2026
මීරිගම වකුගඩු ගල් ඉවත් කිරීමේ මධ්‍යස්ථානය ජනතා අයිතියට
Local
12 July 2026
ලෝකයේ දරුණුම වාහන තදබදය තිබෙන රටවල් අතරින් ලංකාවට 3 වැනි තැන
Local
12 July 2026
ඉරානයේ සන්නිවේදන කුළුනකට අමෙරිකාවෙන් ප්‍රහාර මාලාවක්
Local
12 July 2026
වන අලි ප්‍රහාරයකින් පාදයක් අහිමි වූ ගොවියාට තණමල්විල පොලිස් ස්ථානාධිපතිගෙන් රෝද පුටුවක්
Local
12 July 2026
තුන් පිම්මෙන් නෙත්මි මධුෂානි ආසියාවෙන්ම ලෝකඩ පදක්කම දිනාගනියි
Local
12 July 2026
ක්‍රිකට් සල්ලි කෝටි 68ක් නීතිඥයන්ට පූජා කරලා: නඩු දාන්න ක්‍රිකට් ආයතනයෙන් අතිදැවැන්ත නාස්තියක්
Local
12 July 2026
මධ්‍ය නිලධාරීන් 34ක් අධිකාරියට පත් කෙරේ:
Local
12 July 2026