General10 May 2018

නව ආගමන හා විගමන පනතක් කෙටුම්පත් කිරීමට කැබිනට් අනුමැතිය

නව ආගමන විගමන පනතක් කෙටුම්පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ, අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී. නාවින්න ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.

මීට අමතරව වායු බලාගාර 3 ක් ඉදිකිරීම සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes