General16 May 2018

දකුණේ උණ රෝගය පිටුපස නිව්මෝනියාව

දකුණු පළාත තුළ පැතිර යන වෛරස් උණ රෝගය නිව්මෝනියා තත්වයක් බව කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය අරුණ ද සිල්වා පවසනවා.

ඉන්ෆ්ලූවෙන්සා සහ ඇඩිනෝ යන වෛරස්වලින් ඇතිවන මෙම නිව්මෝනියා තත්ත්වය විශේෂයෙන් අවුරුදු 3 ට අඩු දරුවන්ට බරපතල ලෙස වැළඳී ඇති බවයි ඔහු සඳහන් කළේ.

Related recommendation
Hiru TV News | Programmes