General06 June 2026

හොරණ බැංකු කොල්ලයේ සහකාර කළමනාකරුට රැඳවුම් නියෝග: ආරක්ෂක නිලධාරියා රිමාන්ඩ්

හොරණ රාජ්‍ය බැංකුවක කෝටි තුන හමාරක කොල්ලයට අත්අඩංගුවට ගත් සහකාර කළමණාකරු දින 6 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතයි.

ඒ අධිකරණයෙන් ලද අවසර‍ය මතයි.

මේ අතර ඊට අදාළ ආරක්ෂක නිලධාරියා ජුනි 11 දින දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes