2026 පාසල් රග්බි ලීග තරගාවලියේ කුසලාන වටයේ (Cup Segment) පැවැත්වුණු තීරණාත්මක තරගයකින් කොළඹ රාජකීය විද්‍යාලය (Royal College) ලකුණු 31-12 ක් ලෙස පරාජය කරමින් කැපී පෙනෙන විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට කොළඹ ඉසිපතන විද්‍යාලය (Isipathana College) සමත් වුණා.
තරගය ආරම්භයේ සිටම දැඩි තරගකාරීත්වයක් පෙන්නුම් කළ ඉසිපතන ක්‍රීඩකයෝ, මනරම් උපක්‍රම සහ ප්‍රහාරාත්මක ක්‍රීඩා විලාශයක් දියත් කරමින් තරගයේ පාලනය තමන් සතු කරගනු ලැබුවා.
මෙම ජයග්‍රහණයත් සමග කීර්තිමත් 'මේජර් මිල්රෝයි ප්‍රනාන්දු අනුස්මරණ කුසලානය' (Major Milroy Feando Trophy) හිමිකර ගැනීමට කොළඹ ඉසිපතන විද්‍යාලය සමත් වුණා.

Latest News
බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ සජබ මන්ත්‍රීවරුන් 5 දෙනෙකුගේ මන්ත්‍රී ධූර වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කෙරේ!
Local
06 June 2026
හොරණ බැංකු කොල්ලයේ සහකාර කළමනාකරුට රැඳවුම් නියෝග: ආරක්ෂක නිලධාරියා රිමාන්ඩ්
Local
06 June 2026
පාසල් රග්බි ලීගය 2026: සාන්ත පීතරයන් පරදා සහිරාවට 38-34 ක තියුණු ජයක්
Local
06 June 2026
රාජකීයයන් පරදා ඉසිපතනයට විශිෂ්ට ජයක්: මිල්රෝයි ප්‍රනාන්දු කුසලානය ඉසිපතනයට
Local
06 June 2026
රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවරට යුක්රේනයෙන් ප්‍රබල ඩ්‍රෝන ප්‍රහාරයක්
Local
06 June 2026
පුංචි ඡන්දෙන් බයවෙලා පළාත් සභා මැතිවරණය කල් දානවා - විපක්ෂ නායක
Local
06 June 2026
වැඩි මිලට පොහොර විකිණූ වෙළෙඳසලකට දඩ
Local
06 June 2026
කොදෙව්වන් සමග පළමු තරගයේ මන්දගාමී පන්දු යැවීම: ශ්‍රී ලංකා කණ්ඩායමට ICCයෙන් 10%ක දඩයක්
Local
06 June 2026
ප්‍රදේශ කිහිපයකට හෙට තද වැසි
Local
06 June 2026
මීගොඩ දන්සැල් අනතුරේ කැබ් රථ හිමිකරු ඇතුළු දෙදෙනා රිමාන්ඩ්
Local
06 June 2026