ආක්ටික් ධ්‍රැවයේ සහ අත්ලාන්තික් සාගරයේ ඛනිජ තෙල් සහ ගෑස් සම්පත් සොයා කැණීම් සිදුකිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබාදී තිබූ අවසරය අධිකරණය විසින් වාරණයට ලක් කර තිබෙනවා.
ඇමරිකානු අධිකරණය ඊයේ තීන්දු කළේ එම ප්‍රදේශවල කැණීම් සිදුකිරීමට අවසරදීමෙන් ජනාධිපතිවරයා සිය බලතල ඉක්මවා ගොස් ඇති බවයි.
ඒ අනුව ආක්ටික් සාගරයේ ඇලස්කාවට ඔබ්බෙන් තෙල් කැණීම් වළක්වාලමින් හිටපු ජනාධිපති බැරක් ඔබාමා පැනවූ තහනම තවදුරටත් ක්‍රියාත්මක වනු ඇති.
ආක්ටික් ධ්‍රැවයේ මෙන්ම අත්ලාන්තික් සාගරයේ පිහිටි ආවාට 31 ක කැණීම් සිදුකිරීමටද ජනපති ට්‍රම්ප් අවසර ලබාදී තිබුණා.
එම පියවරද කොංග්රස් මණ්ඩලයේ අනුමැතියකින් තොරව ක්‍රියාත්මක කළ නොහැකි බවටයි අධිකරණය තීන්දු කර ඇත්තේ.

Latest News
විදෙස් මත්පැන් සහ දුම්වැටි සමග තරුණයෙක් අත්අඩංගුවට
Local
05 July 2026
රුසියාවේ තෙල් පර්යන්තයකට යුක්රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්
Local
05 July 2026
බස්නාහිර විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුම අද සිට
Local
05 July 2026
ප්‍රදේශ රැසකට වැසි
Local
05 July 2026
2025 අ.පො.ස. උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ
Local
05 July 2026
දෙවන දිනය නිමාවන විට කොදෙව් කඩුල්ලක් දැවී ලකුණු 58යි
Local
05 July 2026
කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාවෙන් ලකුණු 549ක දැවැන්ත පළමු ඉනිමක්
Local
05 July 2026
"විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අත්තනෝමතික ලෙස වෙනස් නොකළ යුතුයි" - ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජිව් අමරසූරිය
Local
05 July 2026
අකුරේගොඩ නීතීඥ යුවළ ඝාතනයේ මෝටර් රථ රියදුරු මාලදිවයිනේදී අත්අඩංගුවට: රතු නිවේදනයක් මත ලංකාවට රැගෙන එයි
Local
04 July 2026
ඩෙංගු ඉහළ යාමට වෛරස් ප්‍රභේදයේ වෙනසක් හේතු වෙලා – නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ
Local
04 July 2026