General05 October 2019

සයින්දමරුදුවට කඩුවුණු පොරොන්දුවක්

සයින්දමරුදු ප්‍රදේශය සඳහා වෙනම පළාත් පාලන ආයතනයක් ලබාදෙන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ 2015 මැතිවරණ වේදිකාවේදී ලබාදුන් පොරොන්දුව මෙතෙක් ඉටු කර නොමැති බවට කල්මුණේ පළාත් පාලන නියෝජිතයින් සහ සිවිල් සංවිධාන චෝදනා කරනවා.

අග්‍රාමාත්‍යවරයා 2015 වසරේදී ඒ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයේ වීඩියෝ පටය ද, ගෙනහැර දක්වමින් සයින්දමරුදු ප්‍රදේශයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සයින්දමරුදු ජනතා සංවිධානයේ සංවිධායක අන්වර් සදාද් මේ බව ප්‍රකාශ කළා.

Related recommendation
Hiru TV News | Programmes