පැන නැගී ඇති ශාසනික අර්බුද හමුවේ බුදු දහමේ චිරස්ථිතිය උදෙසා වහාම ක්‍රියාත්මක වන පරිදි ‘ශාසන ශෝධන’ වැඩපිළිවෙලක් සහ ධර්ම සංගායනාවක් කැඳවන ලෙස ඉල්ලා පසුගිය දිනෙක ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා වෙත විශේෂ ලිපියක් යොමු කළ හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක අද (07) මල්වතු අස්ගිරි මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා සහ අනුනායක හිමිවරු බැහැදැක තිබෙනවා.
පසුගිය දිනවල ශාසනයට එල්ලවූ ප්‍රහාරත් ඒවා සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කර තිබෙන අතර එම අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍යයට අවස්ථාව ලබාදී නැහැ.
හිටපු ජනපතිනිය මහනාහිවරුන්ට යොමු කළ ලිපියේ මෙසේ සඳහන්ව තිබූ අතර එහි අන්තර්ගතය සම්බන්ධයෙන් ද ඇය මහනාහිමිවරුන්ට කරුණු දක්වා තිබෙනවා..
බුද්ධ ශාසනය ඉතිහාසයේ බරපතලම අභියෝගවලට මුහුණ දී සිටින බවත්, හුදකලා සිදුවීම්වලට වඩා පුළුල් 'ශාසන ශෝධන' වැඩපිළිවෙලක් සහ ධර්ම සංගායනාවක් හරහා ස්ථිර විසඳුම් සෙවිය යුතු බවත් එම ලිපියේ සඳහන් වුණා.
මීට පෙර 1956 සහ ඇගේ පාලන සමයේ මඩිහේ පඤ්ඤාසීහ මහනාහිමියන්ගේ මැදිහත්වීමෙන් දියත් වූ මෙවැනි උත්සාහයන්, වරප්රසාදිත පාර්ශ්වයන්ගේ විරෝධය මත අසාර්ථක වූ බවද ඇය සිහිපත් කරනවා.

Latest News
ටියැන්මෙන් ඝාතනයට වසර 37යි: අමෙරිකානු රාජ්‍ය ලේකම්ගෙන් චීනයට දැඩි චෝදනා
Local
07 June 2026
ඉන්ධන අර්බුදය නිසා ප්‍රාදේශීය ලේකම්වරුන් ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත් වීමේ සූදානමක්
Local
07 June 2026
ගොවි ජනතාවට වාරිමාර්ගයෙන් පණිවුඩයක්
Local
07 June 2026
ඉන්දීය ආර්ථිකයේ 7.8%ක අනපේක්ෂිත වර්ධනයක්
Local
07 June 2026
'ශාසන ශෝධන' වැඩපිළිවෙළක් ඉල්ලා චන්ද්‍රිකා මහ නාහිමිවරුන් බැහැදකී
Local
07 June 2026
සලේගේ අන්තිම කැමති පත්‍රය සැකසීමට හමුවීමට අවස්ථාව ඉල්ලා නීතිඥවරයාගෙන් ශානිට ලිපියක් : කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහාත් ඉල්ලීමක්
Local
07 June 2026
සීනිගම දේවාලයේ කප් සිටුවීම පොසොන් පෝදා
Local
07 June 2026
මාලිමාව පරදවා අක්මීමන සමූපකාරයේ බලයත් ඒකාබද්ධ විපක්ෂයට
Local
07 June 2026
පොහොර මිලයි විදුලි බිලයි අඩුකරන්න : ගොවියෝ පන්දම් උද්ඝෝෂණයක
Local
07 June 2026
අමෙරිකාවේ සැණකෙළියක් ළඟ වෙඩි තැබීමක්: 12කට තුවාල
Local
07 June 2026