මේ මොහොතේ ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා හෙවත් Covid 19 වෛරසය බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජිණ වාසය කරන බකිංහැම් මාළිගයේ සහයකයෙකුට වැළඳුණු පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ හේතුව නිසාම ඔහු සමඟ සබධතා පැවැත්වූ සියලු දෙනාට ස්වං නිරෝධනය වීමට නියෝග ලැබී ඇති බවයි සඳහන් වන්නේ.
මේ නිසා දෙවැනි එලිසබෙත් රැජින බකිංහැම් මාළිගයෙන් නික්මී වින්ඩ්ස්ර් මාළිගාව කරා ගොස් තිබෙනවා.
රැජින යොදාගත් සියලු කටයුතු අවලංගු කර ඇති අතර මෙම සේවකයා, රැජිණ මුණ නොගැසී ඇති බවද වාර්තා වනවා. කෙසෙ වෙතත්, ඒ පිළිබඳව නිශ්චිත ආකාරයෙන් කිව නොහැකි බවයි පැවසෙන්නේ.
බකිංහැම් මාළිගයේ සේවක කාර්යමණ්ඩලය 500ක් පමණ සිටින අතර මේ නිසාම යම් බලපෑමක් ඇති බවටයි සැක පහළව ඇත්තේ.
"අපි එක් එක් කාර්ය මණ්ඩල සාමාජිකයින් ගැන අදහස් දක්වන්නේ නැහැ. සුදුසු මඟ පෙන්වීම හා අපේ ක්‍රියා මාර්ග අනුව සේවකයින් ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර අරන් තියනවා.." මාළිගයේ ප්රකාශකයෙන් බ්‍රිතාන්‍යය පුවත්පතකට එසේ සඳහන් කර තිබුණා.
මේ වන විට රැජින හා එඩින්බරෝ ආදිපාදවරයා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර අන් අයවුන් සමඟ සම්බන්ධතා පැවැත්වීමෙන්ද වැළකී සිටිනවා.

Latest News
කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 308යි
Local
26 June 2026
කොදෙව් - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේදී නායක ධනංජය ද සිල්වාගෙන් අගනා ශතකයක්
Local
26 June 2026
චරිත් අබේසිංහ 'බහුජන බලයේ' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් නෙරපයි
Local
26 June 2026
පොසොන් පොහොයට අනුරාධපුරය, මිහින්තලය සහ තන්තිරිමලය සඳහා විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක්
Local
25 June 2026
"දැන් පාසල් තුළට මත්ද්‍රව්‍ය ගලා ඒම වැඩිවෙලා" - ඇමතිනී පෝල්රාජ්
Local
25 June 2026
වෙනිසියුලාවට සහය පළ කිරීමට ට්‍රම්ප් සූදානමින්
Local
25 June 2026
ඉන්දීය විදේශ ඇමති සහ දකුණු කොරියානු විදේශ ඇමති අතර හමුවක්
Local
25 June 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා 03 වැනිදා දක්වා රිමාන්ඩ්
Local
25 June 2026
වසර තුනක් හෝ ඊට වැඩි කාලයක් අක්‍රියව පවතින CDS ගිණුම් සඳහා නව ආරක්ෂණ පියවරක්
Local
25 June 2026
කොළඹ හෙද විදුහලේ සිසු හෙද හෙදියන් 210ක් සේවයට කැපවෙයි
Local
25 June 2026