රජයේ පොහොර ආයතන දෙකක් විසින් මිලදී ගනු ලැබූ කාබනික පොහොර මෙට්‍රික් ටොන් 30,000ක් කොළඹ වරායට පැමිණි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.
මෙවර මහ කන්නයේ වී ගොවීන් සඳහා අවශ්‍ය කාබනික පොහොර බෙදාදීමේ වැඩසටහන අද (13) අම්පාර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කෙරුණු අතර, මෙම දීප ව්‍යාප්ත වැඩසටහනට සමගාමීව මෙම කාබනික පොහොර තොගය මෙරටට ආනයනය කෙරුණා.
ඒ අනුව මෙම පොහොර තොගය ලැබීමත් සමග සෙසු දිස්ත්‍රික්කවල ද වී ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර හිඟයකින් තොරව ලබාදීමට කටයුතු සලසා ඇති බවයි පසුගියදා කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
කාබනික පොහොර ලබාදීමේදී වී වගාව සුලබව සිදු කෙරෙන අම්පාර,හම්බන්තොට,මොනරාගල,කුරුණෑගල,පුත්තලම සහ අනුරාධපුරය යන දිස්ත්‍රික්කවලට ප්‍රමුඛතාව ලබාදීමට ද කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

Latest News
ඉන්දියාවට දරුණු පසුබෑමක් : T20 තරගාවලිය 4-0කින් ජය එංගලන්තයට
Local
11 July 2026
55 වැනි හිරු ජෝන් ටාර්බට් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ නැගෙනහිර පළාත් සහ පොළොන්නරු දිස්ත්‍රික් තරග ඇරඹේ
Local
11 July 2026
ජූලි මාසයේ මුල් දින 10ට ඩෙංගු රෝගීන් 11,000 පනී : දිවයිනේ අධි අවදානම් කලාප 175ක් දක්වා ඉහළට
Local
11 July 2026
මතුගම වෙඩි තැබීමක්
Local
11 July 2026
අම්බලන්ගොඩ සජබ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් නීතිවිරෝධී ගිනි අවියක් සමග අත්අඩංගුවට
Local
11 July 2026
පාපන්දු ලෝක කුසලාන අවසාන මහා තරගය පැවැත්වෙන තණ තීරුව කොටස් කර විකිණීමට සැරසෙයි
Local
11 July 2026
අධිකරණ සේවා සංගමයේ සභාපති හදිසියේම ඉල්ලා අස්වෙයි !
Local
11 July 2026
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්
Local
11 July 2026
80 වැනි බ්‍රැඩ්බි පලිහ ශූරතාවයේ පළමු අදියරේ විශිෂ්ට ජයක් ත්‍රිත්ව විදුහලට
Local
11 July 2026
වියට්නාමයේ දරුණු බෝට්ටු අනතුරක්: ඉන්දීය සංචාරකයින් 15ක් ජීවිතක්ෂයට
Local
11 July 2026