අද පැවැති 80 වැනි බ්‍රැඩ්බි පලිහ ශූරතාවයේ පළමු අදියර (80th Bradby Shield - 1st Leg) තරගයෙන් රාජකීය විද්‍යාලය පරදවා ලකුණු 33 කට 10 ක් ලෙස විශිෂ්ට ජයක් අත්කර ගැනීමට මහනුවර ත්‍රිත්ව විදුහල් කණ්ඩායම සමත්ව වුණා.
මෙවර තරගාවලියේ පළමු අදියර රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු අතර තරගය ආරම්භයේ සිටම දැඩි දක්ෂතා දැක්වූ ත්‍රිත්ව විදුහල් ක්‍රීඩකයෝ රාජකීය පිලට දැඩි පීඩනයක් එල්ල කළා.
ඒ අනුව, තරගය නිමාවන විට ලකුණු 33ක් ලබාගත් ත්‍රිත්ව විදුහල දෙවන අදියරට පෙර පෙරමුණ ගැනීමට සමත්ව තිබෙනවා.
ඒ අනුව රාජකීය විද්‍යාලයට ලබාගත හැකි වූයේ ලකුණු 10ක් පමණයි.

Latest News
80 වැනි බ්‍රැඩ්බි පලිහ ශූරතාවයේ පළමු අදියරේ විශිෂ්ට ජයක් ත්‍රිත්ව විදුහලට
Local
11 July 2026
වියට්නාමයේ දරුණු බෝට්ටු අනතුරක්: ඉන්දීය සංචාරකයින් 15ක් ජීවිතක්ෂයට
Local
11 July 2026
කඩුලු මතින් දිවීමේ ඉසව්වෙන් අයෝමාල් අකලංකට රිදී පදක්කමක්
Local
11 July 2026
‘අයන් ඩෝම්’ මිසයිල ඉන්දියාවේ නිෂ්පාදනය කිරීමට සැරසෙයි
Local
11 July 2026
වාරි ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ඉල්ලීමක්
Local
11 July 2026
ජාතික ආරක්ෂාව ඉහළින්ම තහවුරු කර තිබෙනවා - නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර
Local
11 July 2026
අමෙරිකාව, ඉරානයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් ඉල්ලයි
Local
11 July 2026
මිරිදිය ඉස්සන් වගාවේ වර්ධනයක්
Local
11 July 2026
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට නවසීලන්තයෙන් උණුසුම් රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමක්
Local
11 July 2026
චාල්ස් රජු සහ කැමිලා රැජින වසර හතරකට පසු හැරී-මේගන් යුවළ හමුවෙයි
Local
11 July 2026