ප්රවීණ සිනමා නිළි, අනුෂා සොනාලිගේ අවසන් කටයුතු අද (29) දිනයේ සිදු කෙරුණා.
ඒ, නැදිමාල පොදු සුසාන භූමියේදී යි.
ඇය ඊයේ දිනයේ දී කළුබෝවිල රෝහලේ දී අභාවප්රාප්ත වූයේ ශ්වසන අපහසුතාවක් හේතුවෙන්.
මමත් ගැහැනියක් , දරු උපත , වීසි දැල, ලොකු දුව යන ජනාදරයට පාත්ර වූ සිනමා පට ගණනාවකට ඇය සිය රංගන දායකත්වය ලබා දුන්නා.
වර්ෂ 1972 දී උපත ලැබූ අනූෂා සොනාලි මහත්මිය මියයන විට 47 හැවිරිදි වියෙහි පසුවූවා.

Latest News
ඉරානයෙන් බහරේනයේ අමෙරිකානු නාවික හමුදා පස්වන බලඇණියට ප්රහාරයක්
Local
10 June 2026
නෙදර්ලන්තය පරදා ශ්රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 7ක විශිෂ්ට ජයක්
Local
10 June 2026
දුම්රිය නියාමක වර්ජනය අත්හිටුවයි
Local
10 June 2026
හෙලිකොප්ටරයට එල්ල කළ ප්රහාරයට ප්රතිචාර වශයෙන් අමෙරිකාවෙන් ඉරානයට ප්රහාර
Local
10 June 2026
සිව් වසරකට පසු 44 හැවිරිදි සෙරීනා විලියම්ස් යළිත් ටෙනිස් පිටියට: පළමු තරගයෙන්ම සුපිරි ජයක්!
Local
10 June 2026
ප්රදේශ රැසකට අදත් තද වැසි
Local
10 June 2026
අමෙරිකානු හෙලිකොප්ටරය බිම දැමූවේ ඉරානය බවට ට්රම්ප්ගෙන් චෝදනා: දැඩි ප්රතිචාර දක්වන බවට සපථ කරයි
Local
10 June 2026
බ්ලින්කෝවා පරදා රාඩුකානු යළිත් ජයග්රාහී මාවතට අවතීර්ණ වෙයි!
Local
10 June 2026
වන අලි ප්රහාරයකින් දෙදෙනෙක් මරුට
Local
09 June 2026
දික්ඔය ඩන්කන් වතුයායේ කම්කරුවන් වැඩ වර්ජනයක
Local
09 June 2026