ගාලුමුවදොර වෙරළ තීරයේ වෙඩි තැබීම් සහ මළ සිරුරු සම්බන්ධයෙන් වහා ම පූර්ණ පරීක්ෂණයක් පවත්වන්න ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය පොලිස්පති සී.ඩී. වික්රමරත්නගෙන් ඉල්ලා සිටිනවා.
දින කිහිපයක සිට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ මෑත කාලීන වෙඩි තැබීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ද පොලිස්පතිවරයාගේ අවධානය යොමු කරන ලෙසයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලා සිටින්නේ.
බලධාරීන්ගේ කිසිදු පැහැදිලි කිරීමක් නො මැතිව, එවැනි සිරුරු තිබීම මහජන කොටස් අතර භීතියට හේතු වී ඇති බව පවසන ශ්‍රී ලංකා නීතිඥ සංගමය පිලිස්පතිවරයාට කියා සිටින්නේ, විශේෂයෙන් ම ගාලු මුවදොර අවට මුහුදු තීරයේ ඇතැම් ස්ථානවල මළ සිරුරු ගොඩට ගසන බවට මාධ්‍යවල පළ වූ වාර්තා සම්බන්ධයෙන් ද පොලිස්පතිවරයාගේ අවධානය යොමු කරන ලෙසයි.
ඒ අනුව නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මහජන විශ්වාසය පවත්වා ගෙන යාම සහ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට අහිතකර බලපෑමක් ඇති නොවන බව සහතික කිරීම සඳහා මෙම කරුණු දෙක කඩිනමින් විමර්ශනය කිරීමේ අවශ්‍යතාවය ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් පොලිස්පතිවරයාගේ අවධාරණයට යොමු කරනවා.

Latest News
උපවාසයක සිටි සලේ ජාතික රෝහලට
Local
07 June 2026
තෙල් නිෂ්පාදන කෝටා ඉහළ දැමීමට OPEC සංවිධානය තීරණය කරයි
Local
07 June 2026
සුරේෂ් සලේට සුදුසු ප්‍රතිකාර දෙන්න : නැතහොත් වගකීම භාරගන්න - නීතීඥවරයාගෙන් සී.අයි.ඩී ප්‍රධානියාට ලිපියක්
Local
07 June 2026
ගල් අඟුරු කොමිසමේ සාක්ෂි විමසීම ජූලි මුල් සතියේ ඇරඹේ
Local
07 June 2026
ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් හෙට සිට මහජන දිනයදා වෙනත් රැස්වීම් වර්ජනය කරයි
Local
07 June 2026
2026 පාසල් රග්බි ලීගය : විද්‍යා විද්‍යාලය 26-10 ක් ලෙස ලුම්බිණි විද්‍යාලය පරාජය කරයි
Local
07 June 2026
පෞද්ගලික බස් ධාවනය හෙටින් පසු සීමාවෙයි
Local
07 June 2026
ටියැන්මෙන් ඝාතනයට වසර 37යි: අමෙරිකානු රාජ්‍ය ලේකම්ගෙන් චීනයට දැඩි චෝදනා
Local
07 June 2026
ඉන්ධන අර්බුදය නිසා ප්‍රාදේශීය ලේකම්වරුන් ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත් වීමේ සූදානමක්
Local
07 June 2026
ගොවි ජනතාවට වාරිමාර්ගයෙන් පණිවුඩයක්
Local
07 June 2026