General07 June 2026

උපවාසයක සිටි සලේ ජාතික රෝහලට

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව ආරංචි මාර්ග පවසනවා.

ඒ ඔහු විසින් ඊයේ (06) රාත්‍රියේ සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති පසුබිමකයි.
Related recommendation
Hiru TV News | Programmes