බංග්ලාදේශ විරෝධතාකරුවන් විසින් එරට ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරු ඔබයිදුල් හසන්ට සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වන ලෙස බලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ අනෙකුත් විනිසුරුවන්ගෙන් ද සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වන ලෙස බලකර ඇති බවයි වාර්තා වෙන්නේ.
එසේ ඔවුන්ට සිය ධුරවලින් අස්වන ලෙස බලකරමින් විරෝධතාකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රය වටලා ඇති බව සඳහන්.
මේ අතර, අගවිනිසුරුවරයා විසින් සම්පූර්ණ අධිකරණ රැස්වීම් කල්දමා ඇතැයි ප්‍රකාශ කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
එමෙන්ම බංග්ලාදේශ බැංකු ප්‍රධානී අබ්දුර් රූෆ් තලූකේදාර් ඉල්ලා අස් වූ බව ද මාධ්‍ය වාර්තා කරනවා.
රට තුළ ඇති වූ දේශපාලන පෙරළිය මධ්‍යයේ විරෝධතාකරුවන් මහ බැංකු මූලස්ථානයට කඩා වැදී දින කිහිපයකට පසුවයි මෙම ඉල්ලා අස්වීම සිදුවී තිබෙන්නේ.

Latest News
සූරිච් ඩයමන්ඩ් ලීග් හෙල්ල විසිකිරීමේ ශූරයා රුමේෂ් තරංග : මීටර් 92.07ක සුපිරි දස්කමක්
Local
28 August 2026
ත්‍රිකුණාමලය සම්බෝධි විහාරයේ වාර්ෂික පෙරහර සාර්ථකව නිම වෙයි
Local
28 August 2026
ඌව පරණගම පවුල් 5200 කට සුභ ආරංචියක් - රුපියල් මිලියන 160ක මැදවෙල ජල ව්‍යාපෘතියට මුල්ගල තැබේ
Local
27 August 2026
රටවල් 130ක් අතරින් ලොව අඩුම පඩි දර්ශකයේ ලංකාවට 120 වැනි තැන : බංග්ලාදේශයත් අපිට වඩා ඉදිරියෙන්
Local
27 August 2026
හොලිවුඩයේ ප්‍රවීණ හඬනළු පීටර් කැලන් සමුගනී
Local
27 August 2026
ජනපති මල්වතු අස්ගිරි මහ නාහිමියන් බැහැ දකියි
Local
27 August 2026
නේපාලයට ශ්‍රී ලංකාවෙන් ඩොලර් මිලියනයක මානුෂීය ආධාර
Local
27 August 2026
ඩුබායි-ඉන්දියා වෙළඳාම වාර්තාගත ලෙස ඉහළට
Local
27 August 2026
ජනපති අනුර ඓතිහාසික දළදා සමිඳුන් වැඳපුදා ගනී
Local
27 August 2026
ආසියා-පැසිෆික් පාරිසරික සහයෝගීතාව ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා - මොංගෝලියා පරිසර අමාත්‍යවරුන් අතර සාකච්ඡා
Local
27 August 2026