ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 පුහුණු ගුවන් යානයක් වාරියපොළ, මිනුවන්ගැටේ ප්‍රදේශයේදී කඩා වැටී තිබෙනවා.
දෝෂයක් හේතුවෙන් මෙසේ මෙම යානය වැටී ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් එරන්ද ගීගනගේ සඳහන් කළේ.
එය කඩා වැටෙන මොහොතේ නියමුවන් දෙදෙනා පැරෂුට් ආධාරයෙන් පාදෙණිය ප්‍රදේශයට බැස තිබුණා.
ගුවන් නියමුවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.
ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි ගුවන් හමුදා ආරංචි මාර්ග සදහන් කළේ.
පොල්වත්තක් වෙත කඩා වැටුණු මෙම ගුවන් යානය සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී තිබෙනවා.

Latest News
දන්සල්වලදී ප්ලාස්ටික් භාවිතයෙන් වළකින්න: PHI සංගමයෙන් අනතුරු ඇඟවීමක්
Local
27 June 2026
පෑලියගොඩ මාළු මිල පහතට
Local
27 June 2026
රාජ්‍ය සේවකයන්ට ගෙවීමේ ක්‍රමයට හාල් කිලෝ 20ක්: වෙළෙඳ ඇමති
Local
27 June 2026
සලේට හෘදයාබාධයක්: පවුලේ ආරංචි මාර්ග
Local
27 June 2026
දමිළ සිනමාවේ ප්‍රවීණ රංගන ශිල්පී කේ. භාග්‍යරාජ් අභාවප්‍රාප්ත වෙයි
Local
27 June 2026
නවසීලන්තය පරදා බෙල්ජියමට ජය
Local
27 June 2026
රට හීන පෙන්නා ලක්ෂ 20ක් වංචා කළ කතකට වැඩ වරදී
Local
27 June 2026
දේශීය කර්මාන්තකරුවන් අපනයන ක්ෂේත්රයට යොමු කර ඩොලර් ආදායම ඉහළ නැංවීම රජයේ ඉලක්කයයි - ජනපති
Local
27 June 2026
ඊජිප්තුව සහ ඉරානය අතර තරගය සම තත්ත්වයෙන් කෙළවර වෙයි
Local
27 June 2026
NDB බැංකුවේ සැක ගණුදෙනුවෙන් සිදුවූ පාඩුව බිලියන 13.5ක් බවට ඉන්දීය Deloitte ආයතනයෙන් තහවුරු කරයි
Local
27 June 2026