General27 June 2026

රාජ්‍ය සේවකයන්ට ගෙවීමේ ක්‍රමයට හාල් කිලෝ 20ක්: වෙළෙඳ ඇමති

නිසි මිලක් නොලැබීම හේතුවෙන් ගොවීන්ගේ වී අස්වනු නිවෙස්වල විනාශ වෙමින් පවතින තත්ත්වයක් යටතේ රාජ්‍ය සේවකයන්ට ගෙවීමේ ක්‍රමයට සහල් කිලෝ 20ක් ලබාදෙන බව අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළා.

ඒ, අනුරාධපුර, විජයපුර ප්‍රදේශයේ ඊයේ (26) පැවති උත්සවයකට එක්වෙමින්.

කෙසේ වෙතත්, සිය අස්වැන්නට නිසි මිලක් ලැබී නොමැති බවට ගොවීන් තවදුරටත් චෝදනා කරනවා.
Related recommendation
Hiru TV News | Programmes