හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍යවරයා මියයන විට ඔහු 82වන වියේ පසුවුණා.
1960 දී එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙකු ලෙස දේශපාලනයට පිවිසි ඔහු 1983 දී කැස්බෑව මැතිවරණ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් 1989 සහ 2002 එක්සත් ජාතික පක්ෂ රජයන්හි සංචාරක අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.
2006 වසරේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවට එක්වූ ඔහු 2007 වසරේ ජනවාරි මාසයේදී ක්‍රීඩා හා පොදු විනෝදාස්වාද අමාත්‍යාංශයට පත් කෙරුණා.
2019 වසරේ නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඔහු 2020 වසරේ ප්‍රවාහන කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් කෙරුණා.
ගාමිණී ලොකුගේ, 2020 වසරේ ව්‍යවස්ථාදායක ස්ථාවර කමිටුවටද පත් කෙරුණා.

Latest News
ඉම්රාන් ඛාන්ට නිදහස ඉල්ලා පාකිස්ථානය පුරා දැවැන්ත පාගමනක සූදානමක්
Local
22 August 2026
චීනයෙන් අති නවීන ජලජ රොබෝ මත්ස්‍යයෙක්
Local
21 August 2026
දිවංගත නන්දා මාලිනියට ජනපතිගෙන් අවසන් ගෞරව
Local
21 August 2026
පංච පුද්ගල ඝාතනයක වරදකරුට ජපානයේදී මරණ දඬුවම
Local
21 August 2026
ලොව වයස්ගතම තැනැත්තිය වන බ්‍රිතාන්‍යයේ ඒතල් කේටර්හැම් සිය 117 වැනි උපන්දිනය සමරයි
Local
21 August 2026
හැරී කුමරු ඇතුළු පිරිසකට පවුම් මිලියන 9.5ක මූලික ගාස්තුවක් ගෙවීමට අධිකරණ නියෝගයක්
Local
21 August 2026
රාජකාරියේදී මියගිය මීගමුව බන්ධනාගාර නිලධාරීන්ට උපහාර සහ වන්දි පිරිනැමෙයි
Local
21 August 2026
මන්ත්‍රි අර්ච්චුනා, දෙගිඩියාවෙන් : පාර්ලිමේන්තුවේ අවසන් කතාව සිදුකරමින්, සැමට තුති පුදයි
Local
21 August 2026
ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ උද්ධමනය 7.2% දක්වා ඉහළට
Local
21 August 2026
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් දැයෙන් සමු ගනී
Local
21 August 2026