ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගිය දෙසතිය (2025 සැප්තැම්බර් 01 සිට 15 දක්වා) තුළ දේශීය මුහුදු තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුම් මාලාවක් මඟින්, නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ සැකකරුවන් 78 දෙනෙකු ආම්පන්න සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම මෙහෙයුම්වලදී තහනම් ධීවර දැල්, පුපුරණ ද්‍රව්‍ය සහ විදුලි ආලෝක ධාරා වැනි නීති විරෝධී පන්න ක්‍රම භාවිත කරමින් ධීවර කර්මාන්තයේ යෙදුණු මෙම සැකකරුවන් සමඟ ඩිංගි යාත්‍රා 35ක් සහ බහුදින ධීවර යාත්‍රාවක් (01ක්) සිය භාරයට ගෙන ඇති බවයි නාවික හමුදාව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.
නැගෙනහිර, උතුරු සහ ගිණිකොන නාවික විධාන මඟින් ත්‍රීකුණාමලය කල්ලරාව, යාපනය චුන්ඩිකුලම්, කදෙයිකාඩු, කරෙයිතිව් සිට නින්දවුර් දක්වා ඇතුළු වෙරළ හා මුහුදු ප්‍රදේශ රැසක් ආවරණය වන පරිදි මෙම සෝදිසි මෙහෙයුම් දියත් කර තිබෙනවා.
නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, ආම්පන්න සහ යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රීකුණාමලය, යාපනය, මඩකලපුව, කල්මුනේ ඇතුළු ප්‍රදේශවල පිහිටි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.

Latest News
නුවරඑළිය ළමා පුස්තකාලය තැපැල් කන්තෝරුවක් කරනවාට විරෝධයක්
Local
29 April 2026
ඇන්ටනා රැහැනකින් විදුලිසැර වැදී තලාතුඔය කාන්තාවක් මියයයි
Local
29 April 2026
හැටන් - ඩයගම බස් රථ අනතුරින් 34ක් රෝහලේ
Local
29 April 2026
ඉන්දීය ආරක්ෂක ඇමති රුසියානු - චීන ආරක්ෂක අමාත්‍යවරුන් හමුවෙයි
Local
29 April 2026
ඉන්දීය නාවික හමුදාවේ ‘INS NIREEKSHAK’ නෞකාව දිවයිනෙන් පිටත්ව යයි
Local
29 April 2026
දැරියක වාහනයක් තුළ අපයෝජනය කළැයි කියන ටියුෂන් ගුරුවරයෙක් සුඛෝපභෝගී මෝටර් රථයක් සමග දැලේ
Local
29 April 2026
භාණ්ඩාගාර ලේකම් හෙට COPF කමිටුවට නොයෙන බව කියයි
Local
29 April 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්න
Local
29 April 2026
අතුරුදන් වූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5 සොයාගත නොහැකි වුවහොත් භාණ්ඩාගාර නිලධාරීන් එය ගෙවිය යුතුයි: නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ
Local
29 April 2026
චීන යුද නැව් දෙකක් නිසා තායිවානය සීරුවෙන්
Local
29 April 2026