අධික වේගයෙන් ධාවනය වු ලොරි රථයක යතුරුපැදියක් ගැටීමෙන් යතුරු පැදිකරු බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු
අද (22) අලුයම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙසේ අනතුරින් මිය ගොස් ඇත්තේ නුවරඑලිය හාවාඑළිය ප්‍රදේශයේ පදිංචි මනෙත්
අපූර්ව නැමති තරුණයෙක්.
ඊයේ (21) රාත්‍රී 9:30ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ රාගල නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ හාවාඑළිය ෆොරස්ට් මංසන්ධියේදීයි.
තම නිවසේ සිට නුවරඑලිය දක්වා යතුරුපැදිය ධාවනය කල තරුණයා ෆොරස්ට් මංසන්ධියෙන් යතුරුපැදිය නුවරඑලිය නගරය දෙසට ඇතුලු කිරිමත් සමග එම දිශාවටම රාගල සිට නුවරඑලිය දෙසට අධික වේගයෙන් ධාවනය වූ ලොරි රථය ඉදිරියෙන් ධාවනය වූ යතුරුපැදියේ ගැටී මෙම අනතුර සිදු වී ඇති බවට අනතුර පිලිබද පරික්ෂණ පවත්වන
නුවරඑලිය පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් සැකකරන්නේ.
ලොරි රථයේ රියදුරු නුවරඑලිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, අනතුරින් යතුරුපැදියට දැඩි ලෙස අලාභ හානි සිදුව තිබෙනවා.
අනතුරින් ජීවිතක්ෂයට පත් තරුණයාගේ 21 වන උපන්දිනය (22) දිනට යෙදී ඇති බවයි වාර්තා වෙන්නේ.

Latest News
මහා භාණ්ඩාගාර සහකාර අධ්යක්ෂවරයාගේ අවසන් කටයුතු සිදුකෙරේ
Local
02 May 2026
ඉරාන තෙල් මිලදී ගන්නා සමාගම්වලට පැනවූ ඇමරිකානු සම්බාධක චීනය ප්‍රතික්ෂේප කරයි
Local
02 May 2026
මත්ද්‍රව්‍ය සිද්ධියට කොටුවූ චීවරධාරීන් පිරිස රිමාන්ඩ්
Local
02 May 2026
හෙට සිට කොළඹ අවට විශේෂ රථ වාහන සැලැස්මක්
Local
02 May 2026
ප්‍රදේශ රැසක් උණුසුම් වෙයි
Local
02 May 2026
රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා හෙට දිවයිනට
Local
02 May 2026
හෝමුස් විවෘත කිරීමේ ඉරාන යෝජනාව ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි
Local
02 May 2026
වසර 25කට පසු මහින්දානන්ද පදනම සතු වූ දේපල යළි දුම්රිය දෙපාර්තමේන්තුවට
Local
02 May 2026
හඳයාගේ සමීපතමයින් දෙදෙනෙකු අත්අඩංගුවට
Local
02 May 2026
වසරේ ගතවූ මාස කිහිපය තුළ සංචාරකයින් 858,527 ක පිරිසක් දිවයිනට
Local
02 May 2026