හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) යළි විවෘත කර ඇමරිකානු සම්බාධක ඉවත් කර ගැනීම සඳහා ඉරානය ඉදිරිපත් කළ නව යෝජනාවක් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.
ඉරාන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය පවසන්නේ, දෙපාර්ශවය අතර පැවති ගැටුම්කාරී තත්ත්වය සමනය වී සති කිහිපයක් ගත වී ඇතත්, ස්ථිර එකඟතාවයකට පැමිණීමට තවමත් නොහැකි වී ඇති බවයි.
ඉරානය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණේ මූලික කරුණු දෙකක් පදනම් කරගනිමින්.
ඒ, ලෝක තෙල් සැපයුමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රවාහනය කෙරෙන හෝර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සහ ඒ වෙනුවට ඉරානයට පනවා ඇති ඇමරිකානු සම්බාධක (Blockade) ඉවත් කිරීම යන කරුණුයි.

Latest News
මත්ද්‍රව්‍ය සිද්ධියට කොටුවූ චීවරධාරීන් පිරිස රිමාන්ඩ්
Local
02 May 2026
හෙට සිට කොළඹ අවට විශේෂ රථ වාහන සැලැස්මක්
Local
02 May 2026
ප්‍රදේශ රැසක් උණුසුම් වෙයි
Local
02 May 2026
රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා හෙට දිවයිනට
Local
02 May 2026
හෝමුස් විවෘත කිරීමේ ඉරාන යෝජනාව ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි
Local
02 May 2026
වසර 25කට පසු මහින්දානන්ද පදනම සතු වූ දේපල යළි දුම්රිය දෙපාර්තමේන්තුවට
Local
02 May 2026
හඳයාගේ සමීපතමයින් දෙදෙනෙකු අත්අඩංගුවට
Local
02 May 2026
වසරේ ගතවූ මාස කිහිපය තුළ සංචාරකයින් 858,527 ක පිරිසක් දිවයිනට
Local
02 May 2026
අමෙරිකාවෙන් මැදපෙරදිග රටවල් හතරකට ඩොලර් බිලියන 8.6 ක යුද උපකරණ
Local
02 May 2026
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Local
02 May 2026