General02 May 2026

වසරේ ගතවූ මාස කිහිපය තුළ සංචාරකයින් 858,527 ක පිරිසක් දිවයිනට

වසරේ ගතවූ මාස කිහිපය තුළ සංචාරකයින් 858,527 ක පිරිසක් දිවයිනට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

පසුගිය මාසයේදී සංචාරකයින් 117,893 ක් මෙරටට පැමිණ තිබුණා.

ඉන්දියාව, එක්සත් රාජධානිය, රුසියාව, චීනය සහ ජර්මනිය වැනි රටවලින් වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇති බවයි එම අධිකාරිය කියා සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes