මහනුවර - බදුල්ල ප්‍රධාන මාර්ගයේ, කීර්තිබණ්ඩාරපුර ප්‍රදේශයේදී අද (29) පස්වරුවේ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බැම්මක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
පොලිසිය පැවසුවේ එම නතුරෙන් තුවාල ලැබූ පුද්ගලයන් 12 දෙනෙකු රෝහල් ගතකළ බවයි.
ඇඟලුම් කම්හල් සේවකයන් පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
තුවාල ලැබූවන් කන්දකැටිය දිසා රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා.

Latest News
ආසියානු කුසලාන ජයග්‍රහණය නිසා BCCI වෙතින් ඉන්දීය කණ්ඩායමට කෝටි 21ක දැවැන්ත ත්‍යාගයක්
Local
30 September 2025

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් බැංගලෝරයේදී අත්අඩංගුවට
Local
30 September 2025

''තමන් විසින් ඉදිරිපත් කරන යෝජනා ප්‍රතික්ෂේප කළහොත් ඊශ්‍රායලයට පූර්ණ සහාය ලබාදෙනවා'' - ජනපති ට්‍රම්ප්
Local
30 September 2025

ප්‍රදේශ කිහිපයකට වැසිවාර කිහිපයක්
Local
30 September 2025

මත්පෙති ළඟ තබාගත්තැයි අධිකරණ කාර්යාල සහායිකාවක් අත්අඩංගුවට
Local
30 September 2025

මාකොළ රැඳවුම් නිවාසයෙන් පැනගිය ළමුන් 05ක් අල්ලයි
Local
30 September 2025

පුටින් දෙසැම්බරයේ ඉන්දියාවට
Local
29 September 2025

ජනපති ජපානයේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සමඟ සාකච්ඡාවක
Local
29 September 2025

රාජගිරිය අනතුර ගැන පාඨලී ගොනු කළ රිට් පෙත්සම නොවැම්බර් 24 දා විභාගයට
Local
29 September 2025

ජනපතිගේ ජපාන සංචාරයේදී ගිවිසුම් දෙකකට අත්සන් තැබේ
Local
29 September 2025