රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මෙම වසර අගදී ඉන්දීය නිල සංචාරයක් සඳහා සූදානම් වෙමින් සිටින බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසා තිබෙනවා.
නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලැව්රොව් පවසා තිබුණේ, මෙම සංචාරය දෙසැම්බර් මාසයේදී සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
එහිදි පුළුල් පරාසයක ද්විපාර්ශ්වික න්‍යාය පත්‍රයක් කෙරෙහි අවධානය යොමු කරනු ඇති බව ද ඔහු වැඩිදුරටත් පවසා තිබුණා.
ඊට වෙළඳාම, හමුදා-තාක්ෂණික සහයෝගීතාව, මූල්‍ය, මානුෂීය කටයුතු, සෞඛ්‍ය සේවා, අධි තාක්‍ෂණය, කෘතිම බුද්ධිය සහ, SCO, BRICS සහ ද්විපාර්ශ්විකව ජාත්‍යන්තර මට්ටමින් සමීප සම්බන්ධීකරණය පිළිබඳ සාකච්ඡා ඇතුළත් බව ද ලැව්රොව් වැඩිදුරටත් සඳහන් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
එමෙන්ම දෙරට අතර අමාත්‍ය මට්ටමින් සිදු කිරීමට නියමිත රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පිළිබඳව ද ඔහු දැනුම් දී ඇති අතර, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මේ වසරේ මොස්කව් නුවරට යාමට නියමිත බවත්, ලැව්රොව් ඉන්දියාවට පැමිණීමට නියමිත බවත් එම මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන්.

Latest News
ආසියානු කුසලාන ජයග්‍රහණය නිසා BCCI වෙතින් ඉන්දීය කණ්ඩායමට කෝටි 21ක දැවැන්ත ත්‍යාගයක්
Local
30 September 2025

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් බැංගලෝරයේදී අත්අඩංගුවට
Local
30 September 2025

''තමන් විසින් ඉදිරිපත් කරන යෝජනා ප්‍රතික්ෂේප කළහොත් ඊශ්‍රායලයට පූර්ණ සහාය ලබාදෙනවා'' - ජනපති ට්‍රම්ප්
Local
30 September 2025

ප්‍රදේශ කිහිපයකට වැසිවාර කිහිපයක්
Local
30 September 2025

මත්පෙති ළඟ තබාගත්තැයි අධිකරණ කාර්යාල සහායිකාවක් අත්අඩංගුවට
Local
30 September 2025

මාකොළ රැඳවුම් නිවාසයෙන් පැනගිය ළමුන් 05ක් අල්ලයි
Local
30 September 2025

පුටින් දෙසැම්බරයේ ඉන්දියාවට
Local
29 September 2025

ජනපති ජපානයේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සමඟ සාකච්ඡාවක
Local
29 September 2025

රාජගිරිය අනතුර ගැන පාඨලී ගොනු කළ රිට් පෙත්සම නොවැම්බර් 24 දා විභාගයට
Local
29 September 2025

ජනපතිගේ ජපාන සංචාරයේදී ගිවිසුම් දෙකකට අත්සන් තැබේ
Local
29 September 2025