විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයෙකුට අයත් මත්තේගොඩ කලාකරු නිවාස සංකීර්ණයේ වසා දමා තිබූ නිවසක තැපැල් පෙට්ටියක සඟවා තිබියදී ටී -56 වර්ගයේ ගිනි අවි සඳහා භාවිත කරන ජීව උණ්ඩ 48ක් සහ මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවි සඳහා භාවිත කරන උණ්ඩ 6 ක් සොයාගෙන තිබෙනවා.
එම පුද්ගලයා තම නිවසේ ලියුම් පෙට්ටිය පරීක්ෂා කිරීමට පැමිණි අවස්ථාවේදී ඊට අලුතින් ඉබි යතුරු දමා අගුළු ලා තිබු බව නිරීක්ෂණය වී තිබෙනවා.
ඉන් පසුව තවත් තරුණයෙක් සමඟ එක්ව ඔහු එම අගුළු බිඳ ලියුම් පෙට්ටිය විවෘත කර තිබුණා.
අදාළ ජීව උණ්ඩ තොගය හමුවී ඇත්තේ එම අවස්ථාවේදීයි.
මෙම ජීව උණ්ඩ මෙම ස්ථානයට රැගෙන ආ පුද්ගලයා සොයා පොලිසිය විමර්ශන සිදුකරනවා.

Latest News
සාමයේ පණිවිඩය අරන් ට්‍රම්ප් ගාසාවට
Local
09 October 2025

පස්වරු 1.00න් පසු ගිගුරුම් සහිත වැසි
Local
09 October 2025

ගාසා සටන් විරාම සැලැස්මේ පළමු අදියරට ඊශ්‍රායලය සහ හමාස් අත්සන් තබයි - ට්‍රම්ප්
Local
09 October 2025

හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාව නැවත ඉල්ලා හිමිනමක් උපවාසයක
Local
09 October 2025

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි
Local
09 October 2025

විදුලි ගාස්තු ගැන තීරණය 14 වෙනිදා
Local
08 October 2025

අවුරුදු 19න් පහළ දෙවැනි කොටස ටියර් ‘ඒ’ අන්තර් පාසල් එක්දින ක්‍රිකට්: පන්නිපිටිය ධර්මපාල අවසන් පූර්ව වටයට
Local
08 October 2025

වයස 19න් පහළ පළමු කොටස ටියර් ‘ඒ’ අන්තර් පාසල් එක්දින ක්‍රිකට්: ගාල්ල රිච්මන්ඩ් අවසන් පූර්ව වටයට
Local
08 October 2025

මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12ක් සමග කඩවතදී අයෙක් කොටුවෙයි
Local
08 October 2025

පොලිස් මාරු ගැනත් හෙට හදිසි විවාදයක්
Local
08 October 2025