මොනරාගල දිස්ත්‍රික්කයේ නව දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියකු වන ඒ.ජී නිශාන්ත ඊයේ (20) වැනිදා උදෑසන 09.05 යෙදුණු සුභ මොහොතින් මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී වැඩ භාර ගත්තා.
දිවයිනේ විවිධ ප්‍රදේශවල සේවය කර ඇති ඒ මහතා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස කටයුතු කරමින් සිටියදී මොනරාගල දිස්ත්‍රික් ලේකම් ධූරයට පත්කර තිබෙනවා.
වැඩ භාරගැනීමේ අවස්ථාවට මොනරාගල දිස්ත්‍රික්කයේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක සිරි විජයපුර බෝධි නිකේතනාරාමාධිපති බුද්ධම පඤ්ඤාලෝක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, මොනරාගල හිටපු දිස්ත්‍රික් ලේකම් (විශ්‍රාමික) පසන් රත්නායක, මොනරාගල අතිරේක දිස්ත්‍රික් ලේකම් මංගල විජේනායක, ප්‍රාදේශීය ලේකම්වරුන් වන රසික තිලකරත්න (බුත්තල), චතුර සමරසේකර(මොනරාගල), කැලුම් නිශාන්ත (තණමල්විල), පුබුදු දිසානායක(මැදගම) යන පිරිස එක්ව සිටියා.

Latest News
රුපියල් 25000ක අල්ලසක් ලබාගත් බව කියන ගොවිජන සේවා කාර්යාලයේ ප්‍රාදේශීය සංවර්ධන නිළධාරියාට ඇප
Local
21 October 2025

හිටපු බුද්ධි අංශ නිලධාරී මද්දුමගේ ගේ අතුරු නියෝගය ලබන 11 වැනිදා
Local
21 October 2025

මහ වැස්සේ හැඩ වැඩ දාන දියලුම
Local
21 October 2025

අකුණු සහ තද සුළං එනවා පරිස්සම් වෙන්න
Local
21 October 2025

බාල බෙහෙත් නඩුව: ඖෂධ සමාගමේ හිමිකරු අත්අඩංගුවට ගන්නවාද නැද්ද විරෝධතා
Local
21 October 2025

රුහුණු විශ්වවිද්‍යාලයේ ගැටුමට සිසුන් 21ක් රිමාන්ඩ්
Local
21 October 2025

බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අදත් අවලංගුයි
Local
21 October 2025

වයස 15න් පහළ තෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට්: හෙට්ටිමුල්ල බණ්ඩාරනායක මහා විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට
Local
21 October 2025

දැදුරු ඔය ආශ්‍රිතව නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ
Local
21 October 2025

සුරාබදු ලොක්කා කී කතාවට එරෙහිව වෘත්තීය සමිති වර්ජනයකට සැරසේ
Local
21 October 2025