අද (21) පෙ.ව. 8.30 දක්වා පැය 24 තුළ වාර්තා වූ වැඩිම වර්ෂාපතනය ගාල්ල සිරිකන්ද වත්තෙන් වාර්තා වී ඇති බව කාළගුණ විදා දෙපාර්තුමේන්තුව සඳහන් කරනවා.
ඒ අනුව පැය 24 තුළ මිලිමීටර් 241ක වර්ෂාපතනයක් එම ප්‍රදේශයට ඇද හැළී තිබෙනවා.
ඊට අමතරව, ගාල්ල මොන්රෝවියා ප්‍රදේශයෙන් මිලිමීටර් 229.2ක වර්ෂාපතනයක් සහ බලපිටිය ප්‍රදේශයෙන් මිලිමීටර් 178.9ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති බව සඳහන්.
ඊට අමතරව බෙන්තොටවත්ත මිලිමීටර් 170ක වර්ෂාපතනයක් වාර්තා වී තිබෙනවා.

Latest News
රුපියල් 25000ක අල්ලසක් ලබාගත් බව කියන ගොවිජන සේවා කාර්යාලයේ ප්‍රාදේශීය සංවර්ධන නිළධාරියාට ඇප
Local
21 October 2025

හිටපු බුද්ධි අංශ නිලධාරී මද්දුමගේ ගේ අතුරු නියෝගය ලබන 11 වැනිදා
Local
21 October 2025

මහ වැස්සේ හැඩ වැඩ දාන දියලුම
Local
21 October 2025

අකුණු සහ තද සුළං එනවා පරිස්සම් වෙන්න
Local
21 October 2025

බාල බෙහෙත් නඩුව: ඖෂධ සමාගමේ හිමිකරු අත්අඩංගුවට ගන්නවාද නැද්ද විරෝධතා
Local
21 October 2025

රුහුණු විශ්වවිද්‍යාලයේ ගැටුමට සිසුන් 21ක් රිමාන්ඩ්
Local
21 October 2025

බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අදත් අවලංගුයි
Local
21 October 2025

වයස 15න් පහළ තෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට්: හෙට්ටිමුල්ල බණ්ඩාරනායක මහා විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට
Local
21 October 2025

දැදුරු ඔය ආශ්‍රිතව නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ
Local
21 October 2025

සුරාබදු ලොක්කා කී කතාවට එරෙහිව වෘත්තීය සමිති වර්ජනයකට සැරසේ
Local
21 October 2025