පෙර වසරවලට සාපේක්ෂව ලබන වසරේදී මෙරට ආර්ථිකයේ ප්‍රකෘතියක් අපේක්ෂා කළ හැකි බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා.
ඒ අනුව, ලබන වසරේදී මෙරට ආර්ථිකය 3.1% ක් දක්වා වර්ධනය විය හැකි බවයි එම අරමුදල පෙන්වා දෙන්නේ.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආසියා සහ පැසිෆික් කලාපයේ ආර්ථික දැක්ම පිළිබඳව වූ ප්රවෘත්ති සාකච්ඡාවකදී එම අරමුදලේ නියෝජ්‍ය අධ්යක්ෂ තෝමස් හෙබ්ලින් සඳහන් කළේ පසුගිය වසරේ මෙරට ආර්ථික වර්ධනය 5% ක් වූ බවයි.
මෙම වසරේ පළමු අර්ධයේදී එම වර්ධනය 4.8% ක අගයක් ගත් බව ද ඔහු සඳහන් කළා.

Latest News
කොට්ටහච්චිගේ නීතිඥ සහතිකය ප්‍රසිද්ධ කළ යුතුයි-ගම්මන්පිල
Local
29 October 2025
යතුරුපැදියෙන් යමින් සිටි තරුණියගේ ලැම අත ගා දුරකතනය කොල්ල කාලා
Local
29 October 2025
පැසිෆික් සාගරයේ මත්ද්‍රව්‍ය රැගත් බෝට්ටු 4කට අමෙරිකාවෙන් ප්‍රහාර; 14ක් මරුට
Local
29 October 2025
ගල්කිස්ස උසාවියේ නඩු බඩු කාමරයෙන් ගිනි අවියක් ඉස්සූ රැඳවියා මාට්ටු
Local
29 October 2025
රේගුව රඳවා ගත් කුරාන් ග්රන්ථ යළි ඉන්දියාවට
Local
29 October 2025
බැලුවම කෙට්ටු වුණාට ඇතුළෙ තෙල් තට්ටු: BMI ගැන වාර්තාවක්
Local
29 October 2025
වෛද්‍ය ප්‍රතිකාර නිසි ලෙස ගන්නවා නම් එච්අයිවී ආසාදිතයින්ට ප්‍රශ්නයක් ඇත්තේම නෑ
Local
29 October 2025
පිරිවෙනුත් ඩිජිටල්වෙයි
Local
29 October 2025
මාස තුනක්ම රැස් නොවූ සීතාවක ප්‍රාදේශීය සභාව කැඳවන ලෙස ඉල්ලති
Local
29 October 2025
එක්දින පිතිකරුවන් අතර අංක 01 රෝහිත් ශර්මාට
Local
29 October 2025