General29 October 2025

ජපාන අකෙබොනෝ නෞකාව දිවයිනට

ජපාන සමෘද්ධීය ස්වයං ආරක්ෂක බලකායට අයත් අකෙබොනෝ නෞකාව නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.

දිගින් මීටර 150ක් වන එහි නැව් මුඵව 158 කින් සමන්විතයි.

මෙම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීම කොළඹ වරායේදී සිදුවුණා.

එම නෞකා සෙබඵන් රැඳී සිටින කාලසීමාව තුළ මෙරට ස්ථාන කිහිපයක සංචාරය කරන අතර මෙම නෞකාව අනිද්දා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.
Related Recommends
Hiru TV News | Programmes