ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින කාණ්ඩ කිහිපයක බී.වයි.ඩී වාහන තොගයක් බැංකු ඇපකර සහ සමාගම් ඇපකර මත මුදාහැරීමට ශ්‍රී ලංකා රේගුව අද අභියාචනාධිකරණය හමුවේ එකඟතාවය පළ කළා.
ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින අදාළ වාහන මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම වාහන ආනයනය කළ ජෝන් කීල්ස් සීජී පුද්ගලික සමාගම විසින් ගොනු කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී ශ්‍රී ලංකා රේගුව විසින් මෙම එකඟතාවය පළ කර සිටියා.
ඒ අනුව රේගුව භාරයේ රඳවා සිටි බී.වයි.ඩී ඔටෝ ප්‍රිමියම් කිලෝ වොට් 70, ඔටෝ ඩයිනමික් කිලෝ වොට් 45, ඔටෝ ප්‍රිමියම් කිලෝ වොට් 45, ඩොල්ෆින් ඩයිනමික් කිලෝ වොට් 70 යනාදී කාණ්ඩවලට අයත් වාහන 625 ක් බැංකු ඇපකර හා සමාගම් ඇපකර මත මුදා හැරීමට එකඟ වන බව ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටි ජනරාල් සුමති ධර්මවර්ධන අධිකරණයට දැනුම් දුන්නා.
ශ්‍රී ලංකා රේගුව විසින් ඉදිරිපත් කළේ එම යෝජනාවට පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්සානා ජමිල් එකඟතාවය පළ කළා.
ඉන් අනතුරුව මෙම වාහන මුදා හැරීමට අදාළ නියෝග නිකුත් කෙරුණා.

Latest News
නැගණියට හිරිහැර කළ පුද්ගලයකුට ඇසිඩ් ගැසූවැයි සහෝදරියක් අත්අඩංගුවට
Local
06 May 2026
රන් කිලෝ 5ක් ලබා දෙන බව පවසා කෝටි 18ක් වංචා කළැයි ගලේවෙල සහෝදරයන් දෙදෙනා රිමාන්ඩ්
Local
06 May 2026
'දිට්වා' ආධාර මුවාවෙන් ලක්ෂ ගණනින් වංචා කළ අයෙක් රිමාන්ඩ්
Local
06 May 2026
අධිබලැති යතුරුපැදි සිද්ධියෙන් හම්බන්තොට කුරුළු උයනේ හිමිකරු නිදහස්
Local
06 May 2026
රාජගිරියේ සයිබර් මංකොල්ල විදේශිකයන් 120 දෙනා යළිත් රිමාන්ඩ්
Local
06 May 2026
ඉරානය එකඟ වුවහොත් 'එපික් ෆියුරි' සහ හෝමුස් අවහිරය අවසන් කරන බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්
Local
06 May 2026
කුරුණෑගල නගර සභාවේ මන්ත්‍රීවරයෙක් ධුරයෙන් ඉල්ලා අස්වෙයි
Local
06 May 2026
බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහළට
Local
06 May 2026
ඩෙංගු යළි හිස ඔසවයි: දිස්ත්‍රික්ක 6ක් අවදානම් කලාපයේ
Local
06 May 2026
රංග නිශාන්තගේ මරණය ගැන ‘මනෝවිද්‍යාත්මක පශ්චාත් මරණ පරීක්ෂණයක්’ පවත්වන්න - "දිනන දකුණ" සාමුහිකයෙන් රජයට ඉල්ලීමක්
Local
06 May 2026