Golden Business Excellence Awards 2025 විශිෂ්ටතා සම්මාන උළෙල අද (21) පස්වරුවේ 'සිනමන් ලයිෆ්' හෝටල් ප්රිශ්‍රයේදී ආරම්භ වුණා.
එහිදී වසරේ විශිෂ්ටතම රූපවාහිනී නාලිකාව ලෙස හිරු නාලිකාව (HIRU TV) සම්මානයෙන් පිදුම් ලැබුවා.
වසරේ විශිෂ්ටතම ජනමාධ්‍යකරණයට හිමි සම්මානය දිනා ගැනීමට "හිරු ප්රවෘත්ති" (Hiru News) සමත් වුණා.
වසරේ විශිෂ්ටතම රූපවාහිනී 3D / ඩිජිටල් සජීවකරණය වෙනුවෙන් වන සම්මානයෙන් පිදුම් ලැබුවේත් හිරු නාලිකාව (HIRU TV) යි.
Hiru TV TikTok පිටුව වසරේ විශිෂ්ටතම ඩිජිටල් සම්බන්ධීකරණය සඳහා වන සම්මානයෙන් පිදුම් ලැබූ අතර, වසරේ මානුෂීය සේවයේ විශිෂ්ටත්වය සම්මානය දිනා ගැනීමට 'හිරු සහන යාත්‍රා' ක්‍රියාන්විතය සමත් වුණා.
හිරු ටීවී “කොපි චැට්” වැඩසටහනට වසරේ විශිෂ්ටතම සජීවී වින්දනාත්මක වැඩසටහනට හිමි සම්මානය හිමි වූ අතර, වසරේ හොඳම උදෑසන ගුවන් විදුලි වැඩසටහනට හිමි සම්මානය හිරු එෆ්. එම්. 'අරා පැස්බරා' වැඩසටහන හිමිවුණා.
Gold FM වසරේ විශිෂ්ටතම ඉංග්‍රීසි ගුවන් විදුලි විකාශය සහ ශ්‍රාවක සහභාගීත්වය සඳහා වන සම්මානයෙන් පිදුම් ලැබූ අතර, HIRU TV - “CIA” වසරේ විශිෂ්ටතම ගවේෂණාත්මක ප්රවෘත්ති විශේෂාංගය ලෙස, සම්මානයට පාත්‍ර වුණා.
එමෙන්ම, වසරේ විශිෂ්ටතම ජවසම්පන්න ගුවන් විදුලි වැඩසටහන්කරණයට හිමි සම්මානයෙන් පිදුම් ලැබීමට ෂා එෆ්.එම්. (Shaa FM) සමත් වූ අතර, වසරේ විශිෂ්ටතම වෙළඳපොළ ප්රවණතා සහ ආර්ථික යාවත්කාලීන කිරීම් සඳහා වන සම්මානයෙන් පිදුම් ලැබීමට හිරු නාලිකාව (Hiru TV) සමත් වුණා.
HIRU TV - "සලකුණ" වසරේ විශිෂ්ටතම දේශපාලන වැඩසටහන සඳහා වන සම්මානය හිමිකරගත් අතර, විශිෂ්ටතම ප්‍රේක්ෂක ආකර්ෂණය සඳහා ඩිජිටල් අවකාශයේ ඉහළම ප්‍රවර්ධනය වෙනුවෙන් වන සම්මානය HIRU TV ෆේස්බුක් පිටුවට හිමිවුණා.
"Hiru Mega Blast" වසරේ විශිෂ්ටතම එළිමහන් සංගීත වැසටහනට හිමි සම්මානයත්, Sooriyan FM - වසරේ විශිෂ්ටතම දෙමළ ගුවන් විදුලි නාලිකාව ලෙස සම්මාන දිනා ගත්තා.
වසරේ විශිෂ්ටතම ඩිජිටල් විකාශනයට හිමි සම්මානය HIRU TV - Youtube නාලිකාව සඳහාත්, වසරේ විශිෂ්ටතම ගවේෂණාත්මක මාධ්‍යකරණය සඳහා වන සම්මානය HIRU TV හි චමුදිත සමරවික්‍රම සඳහාත් හිමිවුණා.
එමෙන්ම, වසරේ විශිෂ්ටතම ප්රවෘත්ති නිවේදකයා ලෙස හිරු ප්රවෘත්ති අංශයේ මදුෂාන් ද සිල්වා මෙන්ම, වසරේ ජනප්‍රියම මාධ්‍ය පෞරුෂය (සිංහල - කාන්තාව) සම්මානය හිරු ටීවී හි රෝෂිණී විජේසූරිය දිනා ගත්තා.
තවද, වසරේ වඩාත්ම බලගතු මාධ්‍ය වේදිකාවේ විශිෂ්ටත්වය සඳහා වන සම්මානය Hirunews.lk, Hirutv.lk, Hirufm.lk සහ Hiru Gossip දිනා ගත්තා.
Hiru TV - " වින්දනීය උදෑසන" වැඩසටහන වසරේ විශිෂ්ටතම ජ්‍යොතිෂ වැඩසටහනට හිමි සම්මානය දිනා ගත් අතර, හිරු ටීවී 'පත්තරේ විස්තරේ' වැඩසටහන සඳහා වසරේ කතුවැකි ඉදිරිපත් කිරීමේ විශිෂ්ටතා සම්මානය හිමි වුණා.
එමෙන්ම Hiru TV - Hiru Star රියැලිටි වැඩසටහනට වසරේ ජනප්‍රියම රියැලිටි වැඩසටහන් විශිෂ්ටත්ව සම්මානය හිමි වුණා.
Hiru TV - " වින්දනීය උදෑසන" වසරේ විශිෂ්ටතම ජ්‍යොතිෂ වැඩසටහනට හිමි සම්මානය දිනා ගත් අතර, Hiru FM ගුවන් විදුලි නාලිකාව වසරේ ජනප්‍රියම ශ්‍රාවක තේරීමට හිමි විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබුවා.
එමෙන්ම, Sun FM වසරේ ජනප්‍රියම ඉංග්‍රීසි ගුවන් විදුලි නාලිකාවේ විශිෂ්ටත්වය සඳහා වන සම්මානයෙන් පිදුම් ලැබූ අතර, හිරු TV හි "පාට කුරුල්ලෝ" ටෙලි නාට්‍ය වෙනුවෙන් සජිත ඇන්තනී වසරේ ජනප්‍රියම / හොඳම නළුවා සම්මානත්, වසරේ ජනප්‍රියම නිළියට හිමි විශිෂ්ඨතම සම්මානය "පාට කුරුල්ලෝ" ටෙලි නාට්‍ය වෙනුවෙන් පියුමාලි එදිරිසිංහත් දිනාගත්තා.
එමෙන්ම, වසරේ ඩිජිටල් සම්බන්ධීකරණයේ විශිෂ්ටත්වයට හිමි සම්මානය හිරු ටීවී ටික්ටොක් වෙත හිමිවුණා.
මෙරට ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් සහ විවිධ ක්ෂේත්රවල ප්රවීණයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සම්මාන උළෙල, ව්‍යාපාරික සහ මාධ්‍ය ක්ෂේත්රයේ විශිෂ්ටයින් ඇගයීම සඳහා සංවිධානය කර තිබෙනවා.

Latest News
තෝරාගත් අමෙරිකානු iPhone පරිශීලකයින් පිරිසකට ඩොලර් මිලියන 250ක වන්දියක්
Local
07 May 2026
ඉන්දු - වියට්නාම නායකයින් අතර හමුවක්
Local
07 May 2026
රතුගල ආදිවාසී නායකයා අභාවප්‍රාප්ත වෙයි
Local
07 May 2026
හෝමුස් යළි විවෘත කිරීමේ සැලසුමෙන් ට්‍රම්ප් හදිසියේම පසුබසියි
Local
07 May 2026
චීනයේදී පදක්කම් දිනූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උසස්විම්
Local
07 May 2026
විජේගේ මහ ඇමති සිහිනය කල් යයි
Local
07 May 2026
වියට්නාම ජනාධිපති අද මෙරටට
Local
07 May 2026
ප්‍රදේශ රැසකට අදත් වැසි
Local
07 May 2026
ඉන්දියාව සහ කාම්බෝජය යුද අභ්‍යාසයක
Local
07 May 2026
ප්‍රවීණ සංගීතවේදී රෝහණ බැද්දගේ බලන්න නාමල් යයි
Local
07 May 2026